ඉංග්‍රීසින්ගේ යටත් වැසියෝ හා ඉස්ලාමිකයන්ගේ  යටත් වැසියෝ 
Posted on June 12th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

මහාචාර්ය නලින්ද සිල්වා ශුරීන් ගේ  ලිපියක පහත සඳහන් ඉංග්‍රීසින්ගේ ආඥා පනත ගැන සඳහන් කර තිබිණි     Section 16 of the “Declaration of British Sovereignty” dated 21/11/1818 and ordinance no 4 of 1892.

“As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations”

1796 තරම ලංකාවට පැමිණ 1815 දී මුළු ලංකාවම පාලනය කිරීමට අවස්තාව උදා කර ගත් බ්‍රතාන්යයෝ1815 ගිවිසුමෙන්ද ‘ 

 බු ද්ධාගමට  මේ රටේ ඇති ප්‍රමුඛත්වය  ‘පිළිගත්හ.අකමැත්තෙන් හෝ එසේ කරන්නට සිදුවුයේ .මෙරට බෞද්ධ රටක් වූ නිසය් .ආක්රමනිකයාටත් ඒ සත්‍යය පිළිගැනීමට සිදුවිය .හිරුනොබසින අධිරාජ්ජය සිංහලයන්ගෙන් තරම් වෙන කිසිවෙකුගෙන් බැ ට කාවේ නැත.එහි පලිය  ගැනීමට බ්‍රතාන්යයෝ ලක්ෂ ගණනක් සිංහලයන් මරාදමුහ  වෙල්ලස්ස විනාශ කල හැටි සිංහලයෝ බොහෝ දෙනෙක් දනිති නොදන්නේ ඉතිහාසය නොදන්නා  නපුංසකයෝ පමණි .ඉංග්‍රීසින්  හා  ගහ මරා ගත්  සිංහලයන් ඇද වන විටත් 75%  ක් ඇත බෞද්ධයෝ 70% ඇත බ්‍රතාන්න්යයන්ගේ  ආගමට හරවා ගත්තෙත් සුළු ප්‍රතිශතයකි අදටත් සියලු කිතුනු  වෝ 6% පමණය .ටොරින්ටන් සාමි  අපරාධ කල බව දැනගත් විට බ්‍රතාන්න්යයෝ  ඔහුව ආපසු ගෙන්වා ගත් හ පරංගින් මෙන් අතිශය දරුණු ලෙස  සිංහලයන් හෝ බෞද්ධයන් මර්ධනය කිරීමට බ්‍රතාන්යයෝ  කටයුතු කලේ නැත . ඔවුන් කලේ සිංහලයන්ගේ මොලසොදමින්  සිංහලයන් බාගෙට මරුන ජාතියක් කිරීමට උත්සාහ කිරීමය් එය කලේ අධ්ධ්යාපනය මගින් මෙයින්  කියන්නේ උන් අපරාධ නොකළ බව නොවේ වෙල්ලාලයන් ගෙන්වා සිංහලයන් ගේ තත්වය පහත හෙලන්නට  උන් යෙදවූයේ ඉන්ග්රීසින්ය  එහි ප්‍රතිඵලයනම් ඇද ඇති දෙමල බෙදුම් වාදයය් වසර 30 ක් බෝම්බ බියෙන් යුදබියෙන් මෙරට විනාශ වෙන තැනට  වැඩ සිදුවුයේ බ්‍රතාන්‍යයන් නිසාය ‘

එහෙත්  මේ සියලු  ව්‍යසනයන්  මැද සිංහල බෞද්ධයෝ  තවත් ඉතිරිවී ඇත . 1796 න් පසු සියලු සටන් හා  හැලහැප්පීම් වලින් පසුවද  1815  දී බ්‍රතාන්‍යයන්  විසින් එකඟවූ  බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම  1892  දීත්  ඉහත සඳහන් ආඥා වෙන්  යලි සහතික කර  දෙන්නට බ්‍රතාන්යයන්ට  සිදුවිය . 

තමන් බාර ගත්තේ සිංහලයන්ට අයිති සිංහලේ බවත්  ඔවුන් බෞද්ධයන් බවත්  බ්‍රතාන්යයන්ට අමතක කරන්නට බැරිවිය 

එහෙත්ඒ බ්‍රතාන්යයන්ගේ    ‘බලුගැත්තාවූ ” වර්තමාන යහපාලනයේ අගමැති රනිල් දැන් බුදුදහමට රටේ ඇති ප්‍රමුඛස්ථානය  නැතිකර  රට  අනාගමික කිරීමට  කටයුතු කරමින් සිටී  සිංහල බෞද්ධයන්  අමු අමුවේ පෙතිගැසූ පරන්ගියාට  උගේ වසර 500 සමරන්නට  මෙරටට ආරාධනා කිරීමෙන්ම මේ   මිනිසා  මොන තරම් බෞද්ධ විරෝධියෙක්දය්  සිතාගත හැක එහෙත් අවාසනාවක මහත  මල්වත්තේ මහානායක හිමිට මේ මිනිසා විශ්වාසලු.

 බෞද්ධ සිධ්ධස්තානරටේ ඕනෑම තැනක ඉදිකිරීමට රටේ අයිතිකාරයන්ට වසර තුන් හාරදාහක සිට තිබු අයිතිය  බ්‍රතාන්ය ආක්‍රමණිකයා 1815 දීත් පිළිගෙන  සියලු ගහ මරා ගැනීම් වලින් පසුවත් 1892 දීත් පිළිගෙන  අනෙක් ආගමිකයෝ ආණ්ඩුකාරයාගේ අවසරයක් නොගෙන තම සිද්ධ ස්ථාන  ඉදි නොකළ යුතුය යන නී තිය පැන වුයේ  . මේ රට කාගේ රටක් දය දත් හෙයිනි , එහෙත් රනිල් ගේ පාක්ෂිකයෝ හෝ යහපාලන හෙන්ච්චය්යෝ එබව දන්නේ නැත .සිවුර පෙරවුවත් දඹර අමිල දන්නෙත් නැත ,. මේ අතින්  බ්‍රතාන්යයෝ  මුන්ට වඩා නැණවත්ය  සාධාරණය 

   මෙහිදී කිවයුතු විශේෂ දෙයක් ඇත .  බට හිරයන්ට හසුවූ රටවල්  වල මිනිස්සු බාගෙට මැරුවත් .මොලසේදීමට අහුවුනත්  පසු කාලයකදී නැවතත් ඔලුව උස්සා නැගිටින්නට  ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පන පිටින් ඉතිරි කර ගොස් ඇත මිෂනාරී අධ්‍යාපනය යටතේම ඉගෙන ගෙන වුවද එම ආධිපත්‍යය බින්දහෙලන්නට  කටයුතු කරන්නට තරම්  නිර්භීත වුද අපේම වූ දැනුමක් නිර්මාණය කරන්නට  හැකියාවක් ඇති අ ය  ඇද අප අතර ඉතිරිව ඇත .  එහෙත් ඉන්දුනීසියාව  ඇෆ්ගනිස්තානය  සහ තවත් එවැනි රට වල වල එදා සිටි බෞද්ධයෝ අ ද කෝ . ඒ රටවල්  ”අල්ලා ”  ගත අ ය සිංහලේද අල්ලා ගත්තානම්  1892  ආඥාව  වැනි අඥාවන්  බිහිවෙයද.එසේනම් මෙරට එකම ලේ විලක් වන්නට ඉඩ තිබිණි  එකදවසින් බෞධ්ධකම ඉවරය  නැත්නම් ජීවිතය ඉවරය .

එසේ වුවේ නම්    මෙරටේ නම කුමක් වියහැකිව තිබිණිද .  .   

 

One Response to “ඉංග්‍රීසින්ගේ යටත් වැසියෝ හා ඉස්ලාමිකයන්ගේ  යටත් වැසියෝ ”

  1. Leela Says:

    මල්වත්තේ මහානායක හිමි පඩික්කම් පුරවන්නෙ කොල පාටට පෙනෙන කන්නඩි පැළඳගෙන නම් තවත් කවර කතාද.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress