ඥාණසාර හිමි ප‍්‍රචණ්ඩත්වයට යොමු වූයේ ඇමති චම්පිකගේ කොන්ත‍්‍රාත් කිරීමෙන්..- බොදු බලේ ප‍්‍රධාන විධායකයා හෙලි කරයි..
Posted on June 16th, 2017

ලංකා සී නිවුස්

ඥාණසාර හිමි ප‍්‍රචණ්ඩත්වයට යොමු වූයේ ඇමති චම්පිකගේ කොන්ත‍්‍රාත් කිරීමෙන්..- බොදු බලේ ප‍්‍රධාන විධායකයා හෙලි කරයි..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප‍්‍රචණ්ඩත්වය යොමු වුයේ නම් එසේ වූයේ ඇමති චම්පික රණවක විසින් ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් බාර දුන් කොන්ත‍්‍රාත් ඉටු කිරීම නිසා බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

https://youtu.be/3JXplQmcYDA?t=163

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress