මහා  විනාශයක් අ ත  ලඟය්
Posted on June 19th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න

රනිල් නම් දේශ ද්‍රෝහී අබෞධ්ධයාට සිංහල බෞද්ධ රටේ බලයට එන්නට  නොදී  වළක්වාගෙන සිටියේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්  .ඔවුන් නොසිටින්නට  වසර ගණනාවකට පෙරම රනිල් රට පෘතුගීසි කාරයට දීල ඉවර වෙන්න තිබුන නැත්නම් එංගලන්තෙට නැවත දෙන්න තිබුන ,මේ වැඩේ කරගන්න ඕනේ නිසා  බටහිරයෝ ඉන්දියාවත් හවුල් කරගෙන ස්රිලනිපේ දෙකට කැඩුව.සිරිසේන ට  වෙච්චි සුළු අවනඩුවක් තුලින් එයා ට විස පොවලා ඔහුව බිල්ලට දීල රනිල් බලයට පත් කළා .ඉන්දියානු පරපොශිත චන්ද්‍රිකා මේකට කපුකම් කළා සිංහල බෞද්ධ විරෝධය නිසාත්.     මහින්ද එක්ක තිබුන වයිරය නිසාත්.     කකාබිබී බජවු නටන සංකර තරුණ පෙලය් සල්ලිවලට  ගත්තු  හෙළ ක  රුමෙය් ජවිපෙය්  සිය ප්‍රතිපත්ති එක රැයෙන් පාවල දීල බටහිර ඉන්දීය වැඩපිළිවෙලට උදවුකරලා රනිල් අගමැති කෙරෙව්වා. මහින්ද අසල හිටපු සමහර බක පණ්ඩිතයෝ කියපුව අහල මහින්ද පක්සේ සභාපතිකමත්  නිකම්ම දීල දැම්ම සිරිසේනට  .මහින්ද පැරදුනේ ජනාධිපති කමෙන් මිස පක්ෂේ සභාපති කමෙන් නොවෙය් . එක නිකම්ම දීම ජාතිකවාදීන් පාවාදීමක් . ඊටපස්සේ වෙන පක්ෂයක් පිහිටවන්නේ නැතුව සිරිසේනලා එක්කම  එකට දීගකන්න හැදුව දුරදිග නොබලා.   එකෙන් වුනේ මුළුරටම කෑලිවලට කඩන්න ඉන්න දේශද්‍රෝහී දෙමල ත්‍රස්තයින් අතට විරුද්ධ පක්ෂ නායක කමත් ගිය එක .නැත්නම් මහින්ද විරුද්ධ පක්ෂ නායකයා හැටියට හෝ ඉන්න තිබුනා ත්‍රස්තයින්ට ඉඩනොදී රට විනාශ කරන්න.මේවා සියල්ල රනිල් ගේ උපක්‍රම  හා ඒවාට හසුවීම් .

                                                    දෙමල හා මුස්ලිම් වරුන්ගෙන් ඉතාම සුලුගනනය් මහින්දට චන්දෙ දෙන්නේ. රනිල්ගේ   විසින් ‘’’ ,පොරොන්දු දේශයට’’ උන් කැඳවාගෙන යන බවට උන්ට දුන්  පොරොන් දු නිසා  ඒ ටිකත්   මේ වෙලාවේ මහින්දට විරුධ්ධවුනා . මහින්ද මුන් ගැන ඕනෙවට වඩා බලා පොරොත්තු තියාගෙන සිංහල බෞධ්ධයන්ගේ රට  ඔවුන්ට රැකදීම ගැන කතා කිරීමට මලිවුනා . බලය උපරිමේ තිබ්බ කාලෙත් 13 අහෝසි කලේ නැහැකොච්චර දුන්නත් දෙනදේ අරගෙන තව තව කඩා ගන්න බලන දෙමල මිනිස්සුන්ගේ චන්ද ගැන බලාපොරොත්තු තියා ගන්න තරම්  මහින්ද  මොඩවුනේඋන් බැසිල් ගේ සංවර්ධන වැඩ වලින් තමන්ට නතුවෙය් කියල .මෝඩකම නිසා උතුරේ පළාත් සභා චන්දය තිබ්බ නුසුදුසු කාලේ. ඊලාම් වාදියෝ දිනලා ඉන්පසු බලවත් වුනා මහින්ද කල වැඩේ නිසා යහපාලකයන්ට  පහසුවුනාප්රාදෙශිකව බලවත්වූ   ඒ ත්‍රස්තයින්ගේ ඉල්ලීම්  සෑහෙන්න ඉටුකරදෙන්න මහින්ද රනිල්ට පාරකපාදුන්නේ එහෙමය්  ජනාධිපති හැටියට තවත් වසර 2 ක්  ඉන්න තිබ්බ එකේ   මිනිස්සු එපා කියද්දී  චන්දෙ තියල පැරදුනා ..

                                                           මෙරට කාගේද කවුද හැදුවේ සුළු වාර්ගිකයෝ මෙහාට කොහොමද ආවේ කවදද ආවේ ,අපේ රටේ පාලකයන්ගේ චර්යා ධර්ම මොනවාද  ආදී දේ ගැන මහින්ද දන සිටියානම් ඔහු විසින් කල්පනා කල යුතුව තිබුනේ ,ප්‍රභා මරල දැම්ම වෙලේ වසර තිස් ගණනක ම්ලේච්ච ත්‍රස්ත වාදය අවසන් කර බෝම්බ බිය නැතිකළ අවස්ථාවේ .මුළු ලක්වාසීදේශ ප්‍රේමී ජනතාව .ඔල්වරසන් දෙමින් ‘’’මහරජානෝ ‘’ යය් බැති ගී ගයන කොට උන්ගේ අභිමතාර්ථයන් ඉටුකිරීම සඳහා  ඒ  මහඟු අවස්තාව ප්‍රයෝජනයට  ගෙන’’’ ඒ බෝසත්  මහරජවරුන් ‘’;’’ විසින් නැවැත්වූ තැනසිට රට පාලනය කරන හැටි විමසා බලාඑයට අවශ්‍ය බලය ශක්තිය තව කොහොමහරි තහවුරු කර ගන්න එකමිස  ඒ අනුව වැඩ කිරීම මිස අවදානම්  වැඩ වූ ජනපතිවරණය කලින් තැබීම හා   උතුරේ පළාත්සභා චන්ද තියල උන්ට බලය ලබාගෙන ලෝකෙට  ඇහෙන්න බේගල් දෙසා බෑමට ඉඩ දීම නොවෙය ..

                                          කොහොමෙන් කොහොමහරි  මහින්ද නොමග යාමෙන් ඔහුත්  රටත් විනාෂම වෙන්න මග පෑදුනා . දැන් මහින්ද ජීවිතෙත්   විශ්වාස නැහැ . අවම වශයෙන් වසර 2600 ක් වත් බෞද්ධ රටක්වූ මෙරට  අනාගමික රටක්  කරන්නත් ඒකීය රට  ෆෙඩරල් කරන්නත් එමගින් සිංහල බෞධ්ධායා නැත්තටම නැතිකරන්නත් රනිල් වැඩ කරලා ඉවරය

                                              ශ්‍රීලනිපය දෙකඩ කරලා දෙපැත්තේ  ඉන්න බලවතුන්දෙන්නා වන සිරිසේන හා මහින්ද  එකිනෙකාට ඔරවමින් කඩතොළු කතා කියමින් නය්  පොලොන්  වයිරයෙන් බැ න අඩගහන කොට රනිල් බටහිරයෝත්  ඉ න්දියාවත් එක්ක එකතුවෙලානව ව්‍යවස්ථාවත් අනුමත කරගෙන .ආයෙත් සිංහලයන්ට රට බෙරගන්නම බැරිවෙන විදිහට වැඩ කරනවා . මහින්දට වඩා  සිරිසේන තමය් වැඩිපුරම නින්දිත කඩතොළු කතා කියන්නේ මහින්ද ගැන .. මහින්ද ආයෙත් 2020 බලයට එන්න බලාගෙන ඉන්නවා මේවා ඉවසගෙන .බලයට ආවත් ආයෙත් නම් රනිල් බෙදාපු රට එක්සත් කරන්න මහින්දට ලෝකෙම එක්ක යුද්ධ කරන්නවෙය් .නව ව්‍යවස්ථාව අනුමත කරන්න ජවිපෙ සහ හෙළඋරුමයරනිල්ට සහයෝගයදෙනවා දෙමලහා මුස්ලිම් පක්ෂ එක්ක .එකවුනාට පස්සේ රනිල් රටේ අයිතිකාරයා වෙනවා චන්ද කල්දානවා රට හදන්න කියල .

 රනිල් ආයේ නම් බලය දාල ගෙදර යන්නේ නැහැ නව ව්‍යවස්ථාව සම්මත වුනොත් එතකොට ආයේ මහින්ද බලයට එන්නෙත් නැහැ  ඊට පස්සේ ස්රිලනිපයක් ඇත්තෙත් නැහැ   ඊටපස්සේ  මෙහෙමත් වෙන්න පුළුවන් ……………..ඊටපස්සේ  තමය නියම වැඩේ  ……. දන්ගෙඩියට නොයවන්න නම්   මහින්ද ප්‍රමුඛ  අ ය ගේ  සහයෝගය ඉල්ලනවා රනිල් .හැබය් මේ කතිකා රහසේ වෙන්නේනිකම් මැරෙන්නේ මොකටද කියල මහින්දලත් පහු බැහැල  පත්තකටවෙය්  මුන්ගේ හැටි දන්නා නිසා     ….එතකොට අපට රටක් ….රටක් ඕනේ නම් දන්නා සේරම දහම් ගැට ගහල හරි  සිරිසේනය් මහින්දය්   එකතුවෙලා රනිල් එලවී ය යුතුමය් මෙදෙන්න එකතුවීමෙන් පමනය් අදම රනිල් එලවන්න පුළුවන් වෙන්නේ 2020 ක් එන්නෙත් නැහැ .මැතිවරණ සිතියම පමණක් නොවෙය කැ ලන්ඩරෙත්  අකුලනවා මය

                         අනේ මහින්ද මැති තුමෝ මේ අහිතකින් නොවෙය කියන්නේ වෙන්න යන විපත්තිය සිහිවෙනකොට පපුව පත්තුවෙන නිසය්  එනිසා තරහ අවසර .,සිරිසේන ජනපති තුමනි  සිදුවූ පුන්ච්චි පුංචි අකට යුතුකම්  අමතක කරන්න රට ගැන හිතල  මේ පුණ්‍ය භුමිය රක ගන්න මහින්ද සමග එකතුවන්න . වය්රයෙන් වයිරය  නොසන්සිඳේ කියකිය ඉස්සර මිනී මරපු අ ගේ ගොඩට එකතුනොවී මෙරටේ ඉතිහාසයේ නම රඳවන වීරයින් දෙන්නෙක් වෙන්න පුළුවන් ඔබ දෙදෙනාට    ආයෙත් යාලුවුනොත්  .  .              

3 Responses to “මහා  විනාශයක් අ ත  ලඟය්”

  1. ranjit Says:

    Sira was the traitor not Mahinda for leaving the party,party’s president and joined with the traitor Ranil to contest against Mahinda Rajapaksa. If he leaves the party presidency and hand ✋ over everything to Mahinda everything will be ok. again. So better someone suggest it to Sirisena about it if anyone wants to save the party. Ranil have lost twenty one times before in elections so his time is finished. Let him retire and settle down in England or America. If both go good for the country. We need a stable strong government not a weak government with spineless leaders. Patriots start doing something soon to get rid of this evil government on behalf of the sinhala buddhists.

  2. S.A Says:

    Well said Ranjit.

  3. Lorenzo Says:

    “Patriotic” leaders are busy BEGGING minorities for votes!! So don’t expect them to do anything.

    Only the MILITARY and the SANGHA can save SL. Please don’t have any hopes that BEGGARS of MINORITY votes will EVER save SL.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress