බෞද්ධ පුනරුද අරමුදලක් 
Posted on June 24th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

දඹුලු  හා එවැනි අනෙකුත් සිධ්ධස්ඨාන වලට දිනකට එකතුවන  ලක්ෂ ගණන් මුදල් යටිමඩි ගැසීම නවත්  වා ඒ මුදල් විවිධ නිකායේ  සංඝයා ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයකට පවරා  ඉන් සැලකිය යුතු කොටසක් ඒ ආදායම් ලැබෙන ස්ථාන දියුණු කිරීමට යොදවා ඉතිරිය අනෙක් පන්සල් දියුණු කිරීමටද යෙදිය යුතුය 

                                          ඉතා අවශ්‍යයෙන් ම කල යුතු දෙයක් නම් රටේ විකිනෙන දේපල ,,,ඉඩම් වතු පිටි ,ආදිය  වැඩිමිලක් ගෙවා හෝ  මේ බෞද්ධ පුනරුද අරමුදලට මිලට ගනීමය් ..සිංහල බෞධ්ධයන්ගේ ඉඩ කඩම් අන්‍ය සුලුවාර්ගිකයන් හා විදේශීන් විසින් ඇත කර ගෙන සිංහල භුමි පුත්‍රයන් අනාත කිරීමේ සුක්ෂම ව්‍යාපාරයක් දැන් දියත් වී ඇති නිසා .මෙම බෞද්ධ පුනරුද අරමුදල මේ කාර්ය භාරයට නොපමාව අ ත ගැසිය යුතුය .ඉන් පසු මේ ඉඩම් ගෙවීම් ක්‍රමයට හෝ වෙනත් බදු ක්‍රමයකට  බෞදයන් ට ලබා දිය යුතුය .99 අවුරුදු බදු ක්‍රමයට දුන් විට පදිංචි අ යට ඒවා හොරට අන් අ යට විකිණිය නොහැක .නැත්නම් යම් යම් සිගාලයෝ එවැනි කුප්පීදු වැඩද කරනු ඇත 

         ඔන්න ගලබොඩ අ ත්තේ  ඥානසාර  හිමියෝ තම චතුර කථිකත්වය  හා දක්ෂ කම  මෙහෙයවා  කරනවානම් වැඩක්. එතුමා  අවංක නම් මේ ගැන  සියලු බෞධ්ධයිනුත් සංඝයාත්  අවදි කිරීමේ  වැඩේ පටන් ගත යුතුය.මුස්ලිම් ආක්‍රමණයෙන් රට බේරා ගැනීමට  තමන් නිස්සරණ අධ්යාසයෙන්  කටයුතුකරන බව  ජනතාවට පසක් කිරීමෙන් එතුමා ට දැන් ඇති  අහිතවත් කම්ද මග හැරෙනු  ඇත  දඹර අමිල වැනි චීවර naliධාරීන් කියන්නෙත් බොරුය කරන්නෙත් බොරුය  යන්න ප්‍රසිද්ධසත්‍ය  කරුණකි ,. ඥාන සාර  හිමි කියන්නේ ඇත්තය, කරන්නේ බොරුවය කියා   සමහරු කියන කීම ගැන නම් ජනතාව අවංකවම දෙපැත්තට බෙදී ඇත .ඒ තමන්ට තේරෙන වැටහෙන අයුරිනි  .කියන  ඇත්ත නිසා  එතුමා ප්‍රතික්ෂේප කරන්නට සමහරු කමතිනැ ත  මෙවැනිදක්ෂ  භික්ෂුවක් යා  යුත්තේ   මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ගියමග මිස හාල් පාරු දේශ පාලනඥයන්  පසු පස නොවේ ගන්න හිමියනි”” ”යු  ටන් ””u turn” එකක් 

                                                                   දඹුලු  මුදල්  එලියට  දමා අපහරනයක් ගැන කියා රජය  ඒ මුදල් ලබා ගෙන ඒ බෞද්ධ ආයතන වල මුදල් සර්වාගමික කටයුතුවලට යෙදීමට වුවද පසු නොබසිනු ඇත .රාජ් සොමදෙවයන් පවසන පරිදි අවුරුද්දෙන් මාස තුනක් වත් කැනීම් කටයුතු කිරීමට මුදල් නැත .  මේ මුදල් යෙදවියයුතු  ඒවාටය මේ කැනීම් මගින් මතුවන  නටඹුන්  නිසා මේ පින් බිම ගැන ලෝකයා දැනුවත් වෙන විට ඒවා නැරඹීමට දෙස් විදෙස් ජනයා පැමිණීමෙන් රටේ ආර්ථිකයද සරුවී  ඊට ත් වඩා සිංහල බෞද්ධයාගේ  උරුමය සනාථවී මෙන්  අනාත වීගෙන යන බෞධ්ධයා  සනාත වෙනු ඇත . සියලු භික්ෂුන් වහන්සේලා මේ සඳහා එකට එකතුවී කටයුතු කරනු අතය්  සියලු බෞද්ධයෝ   අපේක්ෂා කරති     

4 Responses to “බෞද්ධ පුනරුද අරමුදලක් ”

  1. Senerath Says:

    I don’t think it is fair to burden Ganasara Threro with such a challange. It is only a few Bhikkhus on his side. Most are asking him to be silent.
    What is required is not to ride on one man or one dog. Serious national threats shall be treated seriously by the governement itself. All frauds shall be investigated and these monks shall be disrobed and sent to jail, if found guilty.
    Going behind various individuals will not get us anywhere.

  2. NeelaMahaYoda Says:

    If you read those two articles written by C.A.Chandraprema on Gnansara Thera, published on Lankaweb today you will never trust Gnansara Thera to be given the responsibility of handling this vast amount of income from Dambulla temple which is estimated to be around 80 lacks of Rs per day. It is too much money to be given to the Nayake Thera also. Looks like the income was not properly accounted for and millions of Rs missing every month.

    But It is the responsibility of the government to maintain a proper audit trail for monitoring the regular income and reutilisation of it appropriately for the benefit of the temple and the welfare of the Buddhist people in the area.

  3. Senevirath Says:

    මේ ලිපියෙන් කියා ඇත්තේ චතුර කථිකත්වය යොදවා සිංහල බෞද්ධයන් මේගැන අවදි කිරීමට ඥානසාර හිමියන් කටයුතු කල යුතු අවත ඒ හිමියෝ දැන් යන මග හැර uturnඑකක් ගන්නා ලෙසත්ය මුදල් පරිහරණය ඒ හිමියන්ට දීමට කියානත

  4. Lorenzo Says:

    We thank LANKAWEB for being the ONLY voice for SL.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress