ට්‍රාන්සිල්වේනියා ලක්‍ෂ 6 ඉක්මවයි
Posted on July 26th, 2017

වෛද් රුවන් එම් ජයතුංග

ට්‍රාන්සිල්වේනියා බ්ලොගය කියවූ ප්‍රමාණය මේ වන විට ලක්‍ෂ 6ක් ද ඉක්මවා තිබේ. 2014 වසරේ ඇරඹි මෙම ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ මේ වන විට පෝස්ටු 870 කි. ට්‍රාන්සිල්වේනියා බ්ලොගය ඇරඹීමට අත හිත දුන්  දිවංගත විචා තුමා (මේජර් ගුණරත්න ) මෙන්ම නන් අයුරින් දිරිමත් කල හිතවතුන්ටද මාගේ ස්තූතිය මේ අවස්ථාවේදී  පිරිනමමි.

ට්රාන්සිල්වේනියා බ්ලොගය සඳහා ලින්කුව මෙතනින් 

https://transyl2014.blogspot.ca/2017/07/blog-post_24.html

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress