උපරිමාධිකරණවල නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩමුළුව සහ පොත් 150ක් බෙදා දීම
Posted on August 6th, 2017

Aruna Unawatuna

ශ්‍රේෂ්ඨාධිකරණයේ – අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩ මුළුව 2017.08.05 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මෙම අධ්‍යයන වැඩමුළුවේ දී  රු.1500.00කට මිල නියම කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ – අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු පැවරීමට අදාල ව්‍යවස්ථා නීති සංග්‍රහයේ පිටපත් 150ක් මුදල් අයකිරීමකින් තොරව බෙදා දෙන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress