එජාපය මාළු කඩේ වගේ.. රට විකුණන්න මං එකග නෑමයි..- විජේදාස අස්ගිරි නාහිමි වැදපුදාගෙන අලුත් ගමනක් අරඹයි..[Video]
Posted on August 20th, 2017

lanka C news

අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා තමන් සම්බන්ධයෙන් මේ දිනවල මතුව තිබෙන මතබේදාත්මක තත්වය ගැන කරුණු පැහැදිල කිරීමට අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට ගොස් එහිදී මාධ්‍ය හමුවේ මෙම අදහස් පල කලේය.

2 Responses to “එජාපය මාළු කඩේ වගේ.. රට විකුණන්න මං එකග නෑමයි..- විජේදාස අස්ගිරි නාහිමි වැදපුදාගෙන අලුත් ගමනක් අරඹයි..[Video]”

  1. Senerath Says:

    All you say is true. But you scolded a media man for saying ‘this is not a sinhal Bauddha Ratak’ when he brought up a valid point 2 years ago. Are you a changed man ? Why not tell us you stand regarding ‘Sinhal bauddhaya’ not only ‘Rata’.

  2. Ananda-USA Says:

    Maaalu, Maaalu!
    Mey than-genapu Maaalu,
    Wikunananasinghe Maaalu genawa!

    Rata wikunananawa, Rata diyawenawa!
    Bala sitina apita andenawa!

    Maaaluu, apey Maaalu, Muu wikunanawa
    Bala sitina matath andenawa!

    Maaalu, Laabai Maaalu
    Muu Maubima Maaalu wikunanawa!

    Laabai, Laabai! Maubima Maaaaaalu ……

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress