යතුරුපැදි මිල අඩු කර රජය තරුණයන් බිල්ලට දීලා – ගැමුණු විඡේරත්න
Posted on August 20th, 2017

Dr Sarath Obeysekera

මේ වනවිට දිනකට රිය අනතුරුවලින් 08 දෙනකු මියයන බවත් ඉන් වැඩි ප්රමාණයක්යතුරු පැදි අනතුරුවලින් සිදුවන බව පොලිස්වාර්තා අනුව පෙනී යන බවත් මහතා කීය.

2015 වසරේදී මෙරටට යතුරු පැදි 3,80,000 ක් 2016 වසරේදී යතුරු පැදි 3,60,000 ක්ගෙන්වා ඇතැයි පැවසූ විඡේරත්න මහතා රජය ජපන් යතුරුපැදි සඳහා බදු අඩුකිරීම නිසා යතුරු පැදියක මිල රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා අඩුවීමක්සිදුවන බවත් මෙම මිල අඩුකිරීමට සාපේක්ෂව ඉන්දියන් යතුරු පැදි මිලද අඩුවිය හැකි බවත් පැවැසීය. මුදල් ඇමැතිවරයා මෙවැනි තීරණයකට එළඹීමට පෙර ප්රවාහන අමාත්යාංශය, පොලිසිය, පරිසර අමාත්යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයක්සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බවද හෙතෙම කීය. කෙසේ වෙතත් රජය ගත් මෙම තීරණය නිසා ඉදිරියේදී මාර්ග තදබදය අධික වීම මෙන්ම මාරක රිය අනතුරු වැඩිවීමද අනිවාර්යයෙන්ම සිදුවන බව ගැමුණු විඡේරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

Obviously Gamunu is worried .

Private bus drivers are the worst killers on the roads .Motor  cycle can kill their business if Sri Lanka starts Motorcycle taxi service like in Rwanda

It will be cheaper and faster as long as the drivers are trained to drive carefully They should be given uniforms as shown above in Rwanda and enforce taking insurance for the passengers as well .Reducing motor cycle prices will make more and more youngsters buying them and three wheelers will slowly go out of business.

With its possible  relentless expansion, you’d be forgiven for thinking that Uber is an indomitable force. But there’s another transport market, African motorcycle taxis (‘motos’), where Uber will have to go a long way to beat the leaders in the field — Safemotos — a fast moving startup based in Kigali, who were recognised in the 2015 NT100.

Uber has become quite popular and Under on bikes can also be successful venture is one wants to start new business

Dr Sarath Obeysekera

Three wheel drivers are the worse culprits on the road second to private bus drivers 

One Response to “යතුරුපැදි මිල අඩු කර රජය තරුණයන් බිල්ලට දීලා – ගැමුණු විඡේරත්න”

  1. Christie Says:

    Great idea.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress