අධිකරණයට අපහාස කල රන්ජන්ට නඩු.. අවුරුදු දෙකක් සිර දඬුවම් ස්ථිරයි..
Posted on August 24th, 2017

lanka C news

දිගින් දිගටම යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ අධිකරණයට එරෙහිව අපහාස කිරීම මේ දිනවලදී සුලභව සිදුවන බව මාධ්‍ය මගින් දැකගත හැකිය.

පසුගිය දා රන්ජන් රාමනායක ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයාට අධිකරණයටත් අධිකරණ විනිසුරන්ටත් අපහාස කිරීම ප්‍රසිද්ධියේ සිදු කෙරෙනි.

අද රැස්වූ ශ්‍රීලංකා නීතිඥ සංගමයේ විධායක සභාව මේ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයය අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට ඒකමතිකව තීරණය කර ඇත.

මීට පෙරද අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් දේශපාලඥයින් කිහිප දෙනෙකුටම සිර දඬුවම් හිමි වූ අතර නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකටද අඩුම තරමේ වසර දෙකක සිර දඬුවමක් හිමිවීමේ වැඩි ඉඩක් ඇති බව නීතීවේදීන්ගේ මතයයි.

2 Responses to “අධිකරණයට අපහාස කල රන්ජන්ට නඩු.. අවුරුදු දෙකක් සිර දඬුවම් ස්ථිරයි..”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදයේ කොලනියක් වන තිස් ලක්ශයකට වඩා වැඩි ඉන්දියානු කොලනිවාසීන් විසින් පාලනය කරන ඉන්දියානු යටත්විජිතයේ මුල් වැසියෝ එකිනෙකා කුලල් කාගනිති. ඇයි සින්හල අපි අපි කුලලල් කාගන්නේ කියා විපරම් කර බලාන්න. අපි බනින්නෙත් ගරහන්නෙත් සින්හලයන්ටය. මම කියන දේ ගැන සිතා බලන්න. ඔබේ අදහස් දක්වන්න.
    Ceylon the Indian Colony run by three million Indian colonists. They are doing well. We are fighting among ourselves like the oppressed in any society.
    Please think why do our leaders behave like that they do and why do we blame them one or the other. How come we are divided. Please think of what I am saying and respond.

  2. ranjit Says:

    Great this foul mouthed gayboy should be taught a lesson for insulting people. Yahapalanaya gangsters and pimps should know their limits. They should not take advantage of their powers to sling mud at every decent government officials or individuals. Given him maximum punishment. We all condemn his statements regarding the judiciary and the lawyers in this country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress