මෛත්රීට ලෝක බැංකුවෙන් එල්ල වී ඇති දූෂණ චෝදනාව ගැන පැහැදිලි කිරිමක් ඕස්ට්රේලියානු මාධ්ය වෙත කරන්නැයි ඉල්ලයි.. මහ කොමසිරිස් නිහඬයි..
Posted on October 6th, 2017

October 6, 2017 at 12:14 am | lanka C news

ලෝක බැංකුවේ ආධාර මත 2009 වර්ෂයේ මෙරටේ ඉදිකල වේල්ලක් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ  වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්යවරයා සිටි මෛත්රීපාල සිරිසේන මහතා විසින් .ඩොලර් මිලියන 1.8 ක් ව්යපතියක් එම සමාගමට දීමේදී විශාල කොමිස් මුදලක් ලබා ගත් බවට හෙලු වු කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්රීලංකාවේ එවකට සිටි අමාත්යවරයා සමග සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව එම ඕස්ට්රේලියානු සමාගම  අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඕස්ට්රේලියාවේ සියලම මාධ් පසුගිය සති  අන්තයේ වාර්තා කොට තිබුනි.

ඕස්ට්රේලියාවේ සියලු ප්රධාන මාධ් මෙසේ එම සිද්ධිය වාර්තා කොට ඇත.

·         ද සිඩ්නි මෝනිං හැරල්ඩ්

·         බිස්බෙන් ටෛම්ස්

·         ඕස්ට්‍රේලියා නිව්ස්

·         ට්‍රේන්ඩ්ස් හබ්ස්

·         කැන්බරා ටයිම්ස

ඕස්ට්රේලියාවේ පදිංචි ශ්රීලාංකික ඕස්ට්රේලියානුවන් මෛත්රීපාල සිරිසේන එවකට අමාත්යවරයාගේ දූෂණය චෝදනාව සම්බන්ධව පැහැදිලි කිරිමක් ඕස්ට්රේලියානු මාධ් වෙත පලකරන ලෙස බලධාරීන් දැනුවත් කරමින් ඕස්ට්රේලියානු ශ්රීලංකා මහා කොමසාරිස් වෙත මේල් පනණිවිඩයක් මගින් දැනුම් දී ඇත.

මෙම මේල් පණිවුඩයේ පිටපත් ඕස්ට්රේලියානු කැන්බරා ටෛම්ස් ප්රධාන කතෘ වෙතත් ශ්රීලංකාවේ ජනාධිපති කාර්යාලය වෙතත් යොමුකර ඇත. එහිදි  ශ්රීලාංකික ඕස්ට්රේලියානුවන් ඉල්ලා සිටින්නේ එසේ දූෂණ ක්රියාවක එවකට සිටි වාරිමාර්ග අමාත්යවරයා යෙදි නොමැති නම්  මෙය වහා නිවැරැදි කොට ශ්රීලංකාවේ ගරුත්වය රැක ගන්නා ලෙසයි.

Subject: the Engineering Company SMEC amd alleged payment requested by the President of Sri Lanka and then the Minister of Irrigation
Date: Thu, 5 Oct 2017 17:48:40 +1100
From: Ranjith Soysa <ranjiths@spur.asn.au>
To: highcomACT <highcommissioner@slhcaust.org>, Vic consul genSL <mail@slcgmel.org>
CC: Canberra Times ED Asst <editors.assistant@canberratimes.com.au>, President <president@presidentsoffice.lk>

Dear High Commissioner

As Australians of Sri Lankan origin, we wish to draw your attention to the following story and connected articles in the leading news papers in Sydney and Brisbane
and request you to release  a statement refuting the allegation that a payment was requested by Mr Maithripala Sirrsena when he was a minister as
it gives a bad impression about Sri Lanka’s relationship with the foreign companies relegating Sri Lanka’s transparency in her commercial dealings.

Thanking you
RANJITH SOYSA
Spokesperson

1,924 Viewers

Lanka eNews reports 

මෛත්‍රී වාරිමාර්ග ඇමැතිව සිටියදී අල්ලස් ලබා ගත් බව ලෝක බැංකුව පිළිගනී: අල්ලස් දුන් සමාගම බ්ලැක් ලිස්ට්..!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.05,  පෙ.ව‍‍.5.40) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වාරිමාර්ග ඇමැතිවරයාව සිටියදී SMEC නමැති ඕස්ට්රේලියානු සමාගමකින් අල්ලස් ලබා ගත් බව ලෝක බැංකුව විසින් පිළිගෙන තිබේ

මේ බව තහවුරු වන්නේ අල්ලස් දීම හේතුවෙන් එකී සමාගම ලෝක බැංකුව විසින් පසුගියදාබ්ලැක් ලිස්ට්කිරීම නිසා .

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අල්ලස් ගැනීම පිලිබඳ පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය මගින් ප්‍රථම වරට හෙළිදරව් කරන ලද අතර ඒ පිලිබඳ ජනාධිපති මෛත්‍රී කියා සිටියේ තම සුපුරුදු පිළිතුර වන ‘මං දන්නේ නෑ‘ යන්නයි.  නමුත් දැන් තත්ත්වය බැරෑරුම් වී ඇත්තේ ලෝක බැංකුව එය තහවුරු කරමින් එකී සමාගම ‘බ්ලැක් ලිස්ට්‘ කිරීමත් සමගය.

අදාල සිද්ධිය මෙසේය.

මෛත්රීපාල සිරිසේන මහතා වාරිමාර්ග ඇමැතිව සිටියදී 2009 වසරේ දී ලෝක බැංකුව විසින් වාරි ව්යාපෘතියක් සඳහා ලංකාවට ආධාර වශයෙන් ඩොලර් මිලියන 1.82 ක් ලබා දී තිබේ. එම ව්යාපෘතිය නිමැවීම සඳහා ඕස්ට්රේලියාවේ SMEC නමැති සමාගම ඉදිරිපත් වී තිබේ. මෛත්රීපාල සිරිසේන මහතා ව්යාපෘතිය නිමැවීම එම ආයතනයට ලබා දීම සඳහාඅල්ලස්ඉල්ලා ඇත.

ඕස්ට්රේලියාවේ නීතිය අනුව එම රටේ සමාගමක් වෙනත් රටක කාට හෝ අල්ලසක් ලබා දුන්නද එය අපරාධයක් ලෙස දඬුවම් ලැබිය යුතු වරදකි. එබැවින් මේ සම්බන්ධයෙන් එරට දූෂන විරෝධී සංවිධාන සහ ජනමාධ් SMEC සමාගම පිලිබඳ පැමිණිලි කෙළෝ . ගැන ඕස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය පරීක්ෂණ කරද්දී ලෝක බැංකුවද තවත් පරීක්ෂණයක් කෙළේය. මන්ද යත් අප වැනි රටවලට දෙන ලෝක බැංකු ආධාර දූෂණ කටයුතු සඳහා වැය වීම ගැන ලෝක බැංකුවද දැඩි සේ සංවේදී කාරණයක් වන නිසාය. සත් වශයෙන්ම ගුඩ් ගවර්නන්ස් හෙවත් යහපාලන සංකල්පය අප වැනි රටවල් අනුගමනය කළ යුතුය යන්න ලෝක බැංකුවේ බලපෑමකි. මන්ද යත් ඔවුන් ලබා දෙන ආධාර මුදල් අප වැනි රටවල සිටින දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන් විසින් ගසා කෑම වළක්වා ගැනීම අවශ් නිසා

මේ හේතු අනුව SMEC සමාගමට පෙර කී ලංකාවේ වාරි ව්යාපෘතිය ලබා දීමට ඔවුන්ගෙන් එවක වාරිමාර්ග ඇමැති මෛත්රීපාල සිරිසේන මහතා අල්ලස් ඉල්ලුවා යැයි කියන කතාව ගැන ෆෙඩරල් පොලිසියෙන් සහ ලෝක බැංකුව නමැති ආයතන දෙකකින්ම පරීක්ෂණ සිදුකෙරිණ. එහිදී SMEC සමාගමේ ලංකාවේ ප්රධානියා (මේ සිද්ධිය ඇදී ඒමත් සමග එම නිලධාරියා සමාගමෙන් ඉවත් කරන ලදී) මව් සමාගමට යවන ලද ඊමේලයක සඳහන් කරුණක් හෙලිවිය. එහි සඳහන් කර තිබුනේ මෙම ව්යාපෘතිය SMEC සමාගමට ලබා ගැනීමට නම් මෛත්රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු හෝ උපදේශකයෙකු විසින් ඇමැතිවරයාටදේශපාලන පරිත්යාගයක්කළ යුතු යැයි කියන බවයි. ඉන්පසුව මව් සමාගමෙන් විශාල මුදලක් ලංකාවේ ප්රධානියාට යවා ඇති බවත් එම මුදල් කිසිවෙකු විසින් ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ. නමුත් අවසානයට මුදල් ගිය ස්ථානය තවමත් අබිරහසකි

ඒ අතර වාරයේ මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ජනාධිපතිවරයා බවටද පත්ව තිබූ අතර මේ සිද්ධිය පසුගිය කාලයේ හෙළිදරව් වූ විට තමන් මේ ගැන කිසිවක් නොදන්නා නමුත් ඒ ගැන සොයා බලන බව සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණ. නමුත් ලංකාවේ එවැනි සොයා බැලීමක් සිදුකෙරුණේ නැත. ඒ වෙනුවට ඔහු සොයන ලද්දේ බැඳුම්කරය පමණි.

කෙසේ වෙතත් මේ වන විට ලෝක බැංකුව පෙර කී SMEC සමාගම අල්ලස් ලබා දී ඇති බව තහවුරු කරගෙන ඇති බැවින් එම සමාගම ලෝක බැංකුවේ අසාදු ලේඛන ගත කර හෙවත්බ්ලැක් ලිස්ට්ගත කර තිබේ. සඳහා බල පා ඇත්තේ මෛත්රීපාල සිරිසේන මහතාට අල්ලස් දීම පමණක් නොව බංග්ලා දේශයේ ව්යාපෘතියකදී අල්ලස් ලබා දීම ඊට හේතු වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රකාශයට පත් කරන  සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්‘ නමැති මාධ්‍ය මගින් ඊයේ (04) පළ කරන ලද පුවතකින් මේ පිලිබඳව දීර්ඝ හෙළිදරව්වක් කර තිබේ. ( කියවන්න http://www.smh.com.au/federal-politics/political-news/turnbull-government-faces-questions-over-snowy-hydro-20-as-firm-banned-over-corruption-allegations-20171004-gyu7q4.html )

මෙවැනි තත්ත්වයක් මත මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙර තිබූ අන්තර්ජාතික පිළිගැනීම දැවැන්ත ලෙස කඩා වැටෙමින් තිබේ. වන්දිභට්ටයන් නොබෙල් තෑගි කතා දෙඩෙව්වද සත්‍ය තත්ත්වය එයයි. ඊට හොඳම උදාහරණය සපයන්නේ ඔහුගේ පසුගිය එක්සත් ජාතීන්ගේ මහා සමුළු සංචාරයයි. මුල් කාලයේ දී ඔබාමා වැනි ලෝක නායකයන් හුනස්න වලින් නැගිට අවුත් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළද මෙවර එවැනි කිසිදු පිළිගැනීමකට ලක් වූයේ නැත. සිරිසේන ජනාධිපතිවරයා එම සංචාරයේ දී හමුවී සාකච්ඡා කෙළේ ජාත්‍යන්තර තලයේ 5 දෙනෙකු සමග පමණි. ඉන් දෙදෙනෙකුම කවුරුත් හමුවන එ.ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ එ.ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් වරයා යි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා හමුවූ අනෙක් තිදෙනා නම් නේපාල අගමැති, පාකිස්ථාන අගමැති සහ ඇමරිකාවේ දේශපාලන අංශයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයෙකි. නේපාලය සහ පාකිස්තානය යනු අපේම කලාපයේ රටවල් දෙකකි. අනෙකා රාජ්‍ය නායකයෙකු නොව නිලධාරියෙකි. එසේ මිස කිසිදු බලවත් රාජ්‍ය නායකයෙකු මෙවර ජනාධිපති මෛත්‍රී හමුවූයේ නැත. එයට හේතුව ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කඩා වැටීම පමණක් නොව නිව්යෝර්ක්හි පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා  කාර්යාලයේ නිලධාරීන්ගේ ද තිබූ සංවිධානයේ දුර්වල කමයි. විදේශ සේවයට ඒ.එස්.පී ලියනගේ ලා වැනි ගොබ්බ වාහේලා පත් කරන ලද්දේ ද ජනාධිපතිවරයා විසින්ම බැවින් අවසන් ප්‍රතිඵලයට වග කිව යුත්තේ ද ඔහුම ය.

කෙසේ වෙතත් දැන් සිදුවී ඇති ලෝක බැංකු බ්ලැක් ලිස්ට් සිද්ධියමං දන්නේ නෑකියා ලිස්සා හැරිය හැක්කක් නොවේ. මෙවැනි අනතුරුදායක තත්ත්වයක හිඳිමින් තව දුරටත් මහාරාජා වැනි තක්කඩියන් සමග එක් වී යුද නැව් ඩීල් දැමීම වැනි ඩීල් වලට යෑමෙන් මෛත්රීපාල සිරිසේන මහතා රාජපක්ෂලාටත් අන්ත අඩියකට වැටෙන බව නම් ඉන්තේරුවෙන්ම කිව හැකිය. (මහාරාජාලා සමග එක් වූ කිසිදු දේශපාලකයෙකු ගොඩ ගොස් නැති බව මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිවෙකු හෝ කියා දිය යුතුය)

මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ජනාධිපති පුටුවේ හිඳවීමට මහන්සි වූ මාධ්‍යයක් ලෙස කල් තියා අනතුර පෙන්වා දීම ලංකා ඊ නිව්ස් යුතුකමක් බැවින් මෙය සටහන් කර තබන්නෙමු. චතුරිකාලා ඇත්තටම ජනාධිපති තාත්තාට ආදරේ නම් කළ යුත්තේ තමන්ගේ හොර තක්කඩි ඩීල් වලට ‘ජනාධිපති තාත්තා‘ ගාවා නොගෙන හිඳීම ය. කෙතරම් රහසේ ඩීල් දැම්මත් ඒවා හෙලිවන බවද මතක තබා ගත යුතුය.

(ලංකා ඊ නිව්ස් විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

World bank confirms bribery involving Maithri –Australian Co. that gave it blacklisted

(Lanka-e-News – 05.Oct.2017, 9.30PM) The World bank has acknowledged and accepted that president Maithripala Sirisena took  bribes from the Australian Co. SMEC when he was the minister of Irrigation. This was confirmed  when the World bank blacklisted that Co. on grounds of giving bribes.

The bribe- taking of Maithripala Sirisena was for the first time highlighted by the Australian mass media last year. Maithripala in response to that most scandalous exposure only gave his characteristic answer – I do not know’’ . However , this scandal became most grave when the world bank confirmed this , and blacklisted that Co.

Hereunder are details ..
The World bank released a sum of US dollars 1.82 million  as aid towards Sri Lanka ‘s Irrigation project when Maithripala was the  minister of Irrigation in 2009. When the Australian Co. SMEC came  forward  for the completion of this project , Maithripala  demanded a bribe if that project was to be entrusted to that Co. According to Australian  laws, if a Co. of that country  grants a bribe to anybody of another country it is a punishable offence. Based on that, the anti corruption organization and the media of that country filed a complaint against SMEC  Co.

While the Australian Federal Police were investigating this , the world bank too launched an investigation. That was because the World bank views any corruption tainting the aid granted by it to countries like ours as most serious , sensitive and grave. Truly , it is the aim and objective of the world bank that countries like ours should work in conformity with the concept of good governance. The world bank in fact exerts pressures towards this in order to preclude officers down the line from plundering what are  granted legitimately .

Both the Federal police and World bank have probed into this bribery demanded by Maithripala Sirisena from SMEC if he was to grant the SL Irrigation project to that Co.  The chief of SMEC in SL was sacked  from the Co. as soon as this racket came to light  ( the email sent to the  parent  Co. revealed important details ) .

It was mentioned in that , if that project is to be granted to SMEC Co.  the coordinating secretary  or advisor must make a ‘political donation’ to the minister. Thereafter ,the parent Co. had remitted a huge sum of money to their local chief here , and that has been collected by someone , it revealed.  Where this sum was channeled finally is still a mystery .

Meanwhile, Maithripala Sirisena was elected as the good governance  president of the country , and when this accusation  came to light in the past  , he said he knew nothing about it , and that he would investigate this. However such an investigation has not so far been  initiated in SL. Instead, he began probing only into  the bond transaction.

In any event , since the World bank has by now confirmed that a bribe was paid by the SMEC Co. , the latter was black listed.  What led to this black listing were mainly the bribe paid to Maithripala Sirisena , and the bribe paid in respect of a Bangla Desh project by the Co. 

‘The Sydney morning Herald’ media of Australia published a long news report on the 4 th giving details in this regard  …
Read  ….   http://www.smh.com.au/federal-politics/political-news/turnbull-government-faces-questions-over-snowy-hydro-20-as-firm-banned-over-corruption-allegations-20171004-gyu7q4.html ) .

Following this exposure Maithripala Sirisena’s international image is  hugely dented. While this is  the unalloyed stark  truth,  his henchmen, hangers on and lackeys on the other hand  are making a big din about Nobel prize award prospect , and blabbering about it.

His recent UN tour debacle  further  illustrated to what extent president Maithripala’s  international image is tarnished.  Previously when Maithripala attended the UN soon after he became president , leaders like  former US president Obama came to him from their seats to meet , greet and discuss . But on his last tour  nothing of that sort took place. Maithripala on this recent tour could meet  and discuss only with five international personalities .

Of them  , two were the general secretary of the UN who is met by everyone as a routine .  The other was , UN Human Rights Commissioner . The other three personalities who met Maithripala  were , Nepal P.M. , Pakistan P.M. and US   deputy secretary of State  (political division). 

Nepal and Pakistan are two countries belonging to our zone .The other personality  who met the president was not a state leader but a state official. In other words no powerful international leader met president Maithripala on this occasion. The contributory cause for this was not only the presently dented international image of the president but even the gross organizing incompetence of the SL officers at the SL branch of the  UN  office in New York . As it is the president himself who appointed morons and misfits like A S.P. Liyanage to those posts , it is he who had to suffer the consequences thereof.

The bottom line is , the black list record confirmed by the world bank cannot be sidelined by saying ’ I do not know.’ If Maithripala amidst this scandalous and perilous situation affecting him is to still get himself involved in the  deal with wheeler dealer Kili Maharaja ,  certainly Maithripala is going to tumble into a worse despicable and disgraceful state  than the ‘Rajapakses’ whose name is now synonymous with monumental frauds and corruption. Moreover his incurring  the wrath and curse of the masses is inevitable.  It is therefore hoped somebody will tell him at least at this belated stage , no politico had reached their goals by associating with Maharaja another name for ‘Mahajara’ (dirt and dross)  .

As a media website that worked indefatigably and was largely contributory to install Maithripala as the president , it deems it is its duty to forewarn  well ahead that , if ‘Chathurikas’ are  truly loving their ‘president father’  it is best they keep  their ‘president father ‘ out from their sordid and squalid deals. As human even the greatest leaders have met with their Waterloo through inordinate greed. It is therefore the duty of the children of ‘president father’ to keep him ‘clean out’  from their rackets when he is still  at the  crease  though without any score, instead of making  him clean out for a ‘duck’.

By an LeN special correspondent

 

6 Responses to “මෛත්රීට ලෝක බැංකුවෙන් එල්ල වී ඇති දූෂණ චෝදනාව ගැන පැහැදිලි කිරිමක් ඕස්ට්රේලියානු මාධ්ය වෙත කරන්නැයි ඉල්ලයි.. මහ කොමසිරිස් නිහඬයි..”

  1. Ananda-USA Says:

    Is our ILLUSTRIOUS President a COMMITTED Buddhist, or is he a DEVOUT Hindu?

    Why are ALL of our ADDLE-PATED Leaders trooping to WORSHIP Hindu Gods?

    Don’t they have any FAITH in the Noble Triple Gem of the Buddha, the Dhamma and the Sangha, or CONFIDENCE in the teachings of the Lord Buddha ?

    Do these HALF-BAKED ACHCHARU Buddhists DESERVE to LEAD our Sinhala Buddhist Nation?
    …………………………………..

    Sri Lankan President on a pilgrimage to Tirumala Temple in India
    Sat, Oct 7, 2017, 06:53 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Oct 07, Tirupati: Sri Lankan President Maithripala Sirisena accompanied by his wife Jayanthi Sirisena has arrived at Tirupati in India’s Andhra Pradesh on Saturday on a two-day pilgrimage to the famous Tirumala Hindu Temple in the sacred temple town of Lord Venkateswara.

    This is President’s third visit to the famous Hindu temple as head of the state. He previously visited in February 2015 and last year in August.

    The President and his entourage have reached Tirupati from Bengaluru by road, PTI reported.

    After an overnight stay, The President and his family were expected to participate in ‘Suprabhatha’ recitation ritual inside the temple early tomorrow, temple sources told PTI. He would leave soon after offering prayers to Lord Venkateswara, the sources said.

    Meanwhile, the district police administration had made tight security arrangements for the high-profile dignitary’s visit.

  2. Senerath Says:

    “Why are ALL of our ADDLE-PATED Leaders trooping to WORSHIP Hindu Gods?”

    Very good question. I have the answer.

    Because Buddhism has no mechanism to give forgiveness to CIRMES , mainly MURDER and STEALING of public money, unlesss you become an arahant this very life.

  3. Senerath Says:

    They are wise enough not to beleive Sinhala saying ” උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ “, they also have no faith in Sinhala Gods because they know how easily our foolish people trust certain politicians and ytreat them like Gods. So, only choice they have is to go to Thirupathi, Vatican , Mecca (very soon they will go there too).

  4. Susantha Wijesinghe Says:

    ILLUSTRIOUS ?? My foot. CAUGHT RED HANDED IN A REPREHENSIBLE ACT, OF ASKING FOR A BRIBE FROM SMEC, AND ALLEGEDLY RECEIVING IT. THIS IS THE REASON THAT HE IS NOT OPENING THE CAN OF WORMS, RELATING TO THE BOND SCAM, AS THE SMEC CAN OF WORMS WILL BE OPENED INSTANTLY, AND WILL STINK TO HIGH HEAVEN.

    SRILANKA IS NOW GOVERNED BY SCOUNDRELS AND BANDITS. **BHUDDU SARANAI TO PEOPLE OF SRILANKA.

    ALL THINGS ARE TRANSIENT….NOTHING IS PERMANENT. * LORD BUDDHA*

  5. Nihal Perera Says:

    I agree with Susantha…. Sirisena is not an honest leader. Like majority of politicians in SL (irrespective their party colours), Sira is corrupted, cunning, and should never be trusted to save the nation.

    Our country is cursed. There is not a single Sinhalese leader we can trust in the present Achcharu Regime. They all are self-serving bunch of crooks, and parasites..

  6. Susantha Wijesinghe Says:

    THE SCOUNDRELS AND BRIGANDS OF THE ***VOWEL GANG*** OF SRILANKA vis-à-vis A E I O U

    A…..H A TAN…..AM

    E…..H E TAN…..AA

    I……H I TAN…..MS

    O…..H O TAN…..RK

    U…..H U TAN…..RW

    THE INITIALS AT THE END ARE EASILY IDENTIFIABLE. THEY ARE THE ROGUES WHO ROBBED CENTRAL BANK AND CLEANED IT UP. THEIR NAMES WILL GO DOWN IN THE HISTORY OF SRILANKA. THEIR NAMES WILL BE DISCUSSED BY WORLD LEADERS OF THEIR COUNTRIES, IN THEIR LOBBIES, AS THE MOST HORRENDOUS OF LEADERS SRI LANKA EVER HAD. THEY ARE INTERNATIONALL KNOWN ROGUES. WILL THEY THINK OF ENTERTAINING THEM IN THEIR HOMES AND OFFICES IN THE FUTURE ? possibly not.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress