කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන
Posted on December 3rd, 2017

‘මේ කාලයේ කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නාය යාම්.. ඇයි ඒ..-ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන

දේවෝ වස්සතු කාලේන-සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච-රාජා භවතු ධම්මිකෝ

රජු ධාර්මික නොවුනාම ස්න්‍භාව ධර්මය අපෝ-තේජෝ-වායෝ කැළඹෙනව. තුන් දොස් කිපෙනව. මේකයි සිද්ද වෙලා තිබෙන්නෙ.

රජු දැහැමි නොවුන නිසා රජු අධර්මික පාලකයෙක් නිසා අද මුළු වායුගෝලයම කැළඹිලා.

මුළු ස්වභාව ධර්මයම අද සම්පූර්ණයෙන්ම සුළු සමාජයම ලෝකමය විනාශ කරන තත්වයට ස්වභාව ධර්මයෙන් ගොඩනැගෙනව’ යයි ඔහු එම විඩියෝවේ සදහන් කරයි.

5 Responses to “කවදාවත් නැති විදිහට මහා වැසි, ගංවතුර, නායයාම්.. රජු ධාර්මික නොවුනාම ස්වභාව ධර්මය කැළඹෙනව.. මේකයි වෙලා තියෙන්නෙ..- ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන”

  1. NeelaMahaYoda Says:

    කටේ මසුරං දාන්න තරම් වටිනා කථාවක්.. සමාවෙන්න කටේ බොන්ඩ් රෝල්කරලා දාන්න තරම් වටිනා කථාවක්.

  2. ranjit Says:

    All those natural disasters yes because of the evil rulers who are ruling the country and that is you Sirisena and your friend Ranil and not because of anyone else. Not one person but million persons cursing you and your government for the hardships given to the people by you and your government Yamapalanaya. Leave and go before more disasters fall upon us. Your own tribe (Gramasevaka) killing innocent animals and that too is a curse to our country. Without bringing more shame and disaster please vamooz and stay put.

  3. Lorenzo Says:

    CBK brings disasters.

  4. Vaisrawana Says:

    @ NeelaMaha Yoda

    කටේ මසුරං දාන්න තරම් වටිනා කථාවක්.. සමාවෙන්න කටේ බොන්ඩ් රෝල්කරලා දාන්න තරම් වටිනා කථාවක්.

    The mouth that this king usually talks through would be suitable for that purpose.

  5. Hiranthe Says:

    Even the nature will not tolerate these vultures and hyenas ruling this blessed land.

    That is what Lord Buddha has preached us.

    We are all one with the universe. The moment we have ill thoughts it sends signals to the main body, which is the universe. And then it activate the correction mechanism which was in place by default to eradicate “cancerous cells”. In this case “Natural Disasters”

    I don’t think even if MR comes to power he will have a clean system with the current people around him such as Mahindananda etc… who were rogues.

    Only a fresh, non-political leader on the top with a qualified panel of professionals ruling this Island without any previous politicians will do the job.

    No more 9 x PC’s. No more 9 x Chief Ministers, 9 x Governors, 9 x Ministers in each discipline, 9 x parliaments, 9 x wastage of public funds.

    Current politicians can enjoy their pensions and stay home without infesting the society with their verbal diarrhoea.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress