PROTECT WILPATTU – වරෙවු වරෙවු විල්පත්තුව බේරා ගනිවු
Posted on December 13th, 2017

වරෙවු වරෙවු විල්පත්තුව බේරා ගනිවු !! බේරගන්න විල්පත්තුව ලංකාවේ විල්පත්තුව වෙනුවෙන් පෙළ ගැහුනාවේ

වරෙවු වරෙවු විල්පත්තුව බේරා ගනිවු !!

බේරගන්න විල්පත්තුව ලංකාවේ

විල්පත්තුව වෙනුවෙන් පෙළ ගැහුනාවේ

අනුරපුරය, මන්නාරම, පුත්තලමත් යා කෙරේ

උතුර, වයඹ, දකුණු වෙරලබඩ සීමා අනතුරේ

මස් වැද්දා කුරුළු සතුන් මැරුවානේ

සංරක්ෂිත විල්ලු වනය කැපුවානේ

ලක්බිමේ, උරුමයේ, අපෙ.. තුන් හෙළේ, පින් බිමේ….. ඉරත් හඳත් උහුලන්නැති,

විනාශයට එරෙහිව අපි බදුර්දීන් පාහරකම් පිටුදකිමු

ලොක්කො සොක්කො කුට්ටි අරං,

විල්පත්තුව කන්න අරං හුස්ම ගන්න විල්පත්තුව රැක ගනිමු

බේරගන්න විල්පත්තුව¬¬¬¬¬ ලංකාවේ

විල්පත්තුව වෙනුවෙන් පෙළ ගැහුනාවේ

එකා වගේ…. රැක ගනිවු, අරගලේ….. කරපියවු, අප්පච්චිගෙ කාලෙ පටං දේශපාලු ලොක්කො හිටං බය නැති අගමැති ඇමතිලා පන්නාගමු

ගාම්භීර අතීතයක නටබුන් වල ගැම්ම අරන් කූඹියො මෙන් එක් රොක් වී යුධ කරමු බේරගන්න විල්පත්තුව¬¬¬¬¬

ලංකාවේ විල්පත්තුව වෙනුවෙන් පෙළ ගැහුනාවේ

වන ජීවී සංරක්ෂණ අඥා පනත් ගිනි තැබූ කලුවර, පලු, වීර, බුරුත ජෛව ශාක නැති කෙරූ අවජාතක පරයන් පන්නා දමමු

විල්පත්තුවෙ හුස්ම පොදත් රැක ගනිමු

කාලකන්නි උන් හිටියට ලොකු පුටුවේ උන්ට මේවා ගානක් නෑ පර ගැතිනේ

වරෙවු වරෙවු විල්පත්තුව රැක ගනියවු

ජාති පක්ෂ භේද නැතුව එරෙහි වෙයවු යමවු යමවු විරෝධයට එකතු වෙයවු

වරෙවු වරෙවු විල්පත්තුව බේරා ගනිවු !!

2 Responses to “PROTECT WILPATTU – වරෙවු වරෙවු විල්පත්තුව බේරා ගනිවු”

  1. Senerath Says:

    An excellent dialogue on Wilpattu area distruction.

    https://www.youtube.com/watch?v=aJyr2yh97ao

  2. Ancient Sinhalaya Says:

    Mussies bred and bred and outnumbered the natives in old Buddhist iran, afganisthan, pakesthan, maldives,
    bangladesh, malaysia and indonesia within a few hundred years of their arrival. Mussies have BABY MACHINE
    WIVES. While the mussies run businesses, these baby machine wives (sometimes up to seven) staying at home
    and produce mussie babies all year round. Within a few years the whole place is awash with mussies. Then mussie
    mps, mayors, ministers everywhere. Fastest breeding religion. Religion of violence.
    No wildlife sanctuaries, ancient Buddhist temples, town centres etc. etc. nothing is safe from the multiplying mussies.
    Breed, breed and outnumber.
    Motto:
    NO LIMIT, CHILDREN!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress