මානව හිමිකම් කඩවීම් සෙවූ නිලධාරිනිය දිවියෙන් සමුගනී
Posted on February 13th, 2018

( තිළිණි සිල්වා ) Lanka Deepa 13/2/18

ශ්රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව   සොයා බැලීමට  ඒක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කළ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වූ අස්මා ජහන්ගීර් මහත්මිය හදිසියේම අද (12) අභාවප්රාප්ත වූවාය.   පකිස්ථාන ජාතික කාන්තාවක වන ඇය හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට හැට හය හැවිරිදි වියේ පසු වූවාය.වෘත්තීයෙන් නීතිඥවරියක වූ ඇය පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ සංගමයේ හිටපු සභාපතිනියක වන අතර
එරට මානව හිමිකම් කොමිෂන් සභාවේ  සභාපති ලෙසද කටයුතු කර ඇත.

While extending my deepest sympathies to this woman who has been insulted by some politicians in Sri Lanka ,where one eccentric person offered to marry her and commit bigamy ,I wonder whether same person has invoked a curse from God Vishnu at the Kelaniya Hindy temple built by him because his offer was turned down?

Ps

Impression given to Sri Lankans  is that she is of Tamil origin but not Pakistani?

Do these journalist check facts before publishing?

Dr Sarath Obeysekera

One Response to “මානව හිමිකම් කඩවීම් සෙවූ නිලධාරිනිය දිවියෙන් සමුගනී”

  1. Christie Says:

    May Allah Have mercy on the lady.

    She should have declined saying she is not prepared to work under an Indian Colonial Parasite like Navanatham Pillayan from South Africa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress