ඊලග පාර්ලිමේන්තු දා ආණ්ඩුවේ තොගයක් විපක්‍ෂයට.. තවත් පිරිසක් කකුලක් තියාගනී..
Posted on April 15th, 2018

 lanka C news

ඊළග පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගණනාවක් ඒකාබද්ද විපක්‍ෂයට එක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

තවත් පිරිසක් විපක්‍ෂයට එක්වීම සදහා කකුලක් තියාගෙන සිටින බවද ඔහු සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් එල්ල කරන ලද පොකුරු බෝම්බ ප‍්‍රහාරය දිගට හරහට පුපුරමින් ඇති බවත් තව ඉදිරියේදී තවත් පුපුරන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress