දුමින්ද-අමරවීර මහ ලේකම්වරු නොවේ.. ඔවුන් ‘මහ කේලාම්’වරුයි.. ඔවුන් කරන්නේ අගමැතිට කේලාම් කීමයි..- නල්ලතන්නියේ සිට ඩිලාන් මහගිරි දඹ නැගීම අරඹයි..
Posted on April 17th, 2018

 lanka C news

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින්නේ මහ ලේකම්වරු දෙදෙනෙකු නොව මහ ‘කේලම්වරු’ දෙදෙනෙක් යයි ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක හිටපු ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මහ කේලම්වරුන් කරමින් සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහට ගතු කීම බවද ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය විසින් ඇප ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණය ඉදිරිපිටදී ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress