දඹර අමිල, රත්නප‍්‍රිය, වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී බැදුම්කර ලයිස්තුවේ.. මිලියන ගණන් සල්ලි අරන්…
Posted on June 9th, 2018

 lanka C news

දඹර අමිල හිමි, සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම්ද බැදුම්කර කොමිෂන් වාර්තාවේ දැනට පාර්ලිමේන්තුවට ඉදරිපත් කර නැති කොටස්වල සදහන්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

සාධාරණ සමාජයක් යයි කියමින් මෙම පිරිස් ඇලෝසියස් සමග ගණුදෙනු කර ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් වාර්තාවේ එම කොටස්ද ප‍්‍රසිද්ද කල විට මොවුනගේ සැබෑ තත්වය හෙලි වනු ඇති බවත් මන්ත‍්‍රිවරයා කියයි.

මෙම තොරතුරු සගවාගෙන සිටීම ගැටළුවක් බවත් කී ඔහු ජනතාවට සත්‍ය දැනගැනීම සදහා ඒවා ප‍්‍රසිද්ද කල යුතු බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

පසුගිය කාලය පුරාම බැදුම්කර මංකොල්ලය සාදාරනය කරමින් රට වටා ගිය මෙම පිරිස් මිලියන ගණන් මුදල් ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකෝඩි මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

3 Responses to “දඹර අමිල, රත්නප‍්‍රිය, වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී බැදුම්කර ලයිස්තුවේ.. මිලියන ගණන් සල්ලි අරන්…”

  1. Ancient Sinhalaya Says:

    Ambare damilaya isn’t a Sinhalese as you can see from its name. Damilaya should disrobe and go to his folk damilayin to enjoy the packet it has made abusing the only true religion, Buddhism, in the world.

  2. Christie Says:

    සින්හල දේසපාලකයන්ට ඉන්දියානු පරපෝසිතයන් සල්ලි විසිකිරීම රටේ ප්‍රාජාතන්තර වාදය පටන් ගත් කාලයට යයි.
    සමසමාජ කාරයන්ට හැන්ඩිලා කැප්ටන්ලා ඥානම්ලා වැනි ඉන්දියන් කාරයෝ මුලින්ම සල්ලි වියදම් කල අය වෙති.
    ඉන්පසුව බඩරනායකට වියදම් කලේය. බන්ඩට මූලිකව වියදම් කලේ හයිඩ්‍රමනීලාය. මෙම ඉන්දියානු පරපෝසිතයෝ කල්ලියක් වශයෙන් මෙම වියහියදම් කලෝය.
    දහනායක මහතාගේ සියයක් අපෙක්සකයන්ට කොලොඹ ඉන්දියන් පරපෝසිත වෙලෙන්දහන් රුපියල් සියය බැගින් ඇප මුදල් බැන්දෝය.
    අමෙරිකාව හරහා අද එන මුදල් රාජ් රාජරත්නම් හා මහෙන්දරම් වැනි අයගේ මුදල්ය.
    කානගී සරසවියේ කෙනෙක් කියන් ඔය ඩොලර් පහ මහ ගොඩක් නොවේය.
    ඒ කාලයේ සර් ජොන් වැනිඅයට අනුන්ගේ සල්ලි ඔනෑකලේ නැත.

  3. ranjit Says:

    Damilaya is a roudy and a big liar. These NGOS should be behind bars and barred from politics because they bring hate to the citizens in this country. They spread false information and speaks lies on behalf of the western hypocrites and the Indian parasites. These guys are the agents of the Tamil diaspora. People shouldn’t believe or listen to these hypocrites. These traitors must be brought to justice one day before they destroy the country we care and love. Down with these foreign paid agents. Down with this treacherous Yamapalanaya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress