ගෝටාභය රාජ්‍ය පාලනයට එන්න කාලෙ හරි.. ඔහු මිලිටරි පාලනයක් නොකරන බව මට විශ්වාසයි..- ඇමති මනෝ ගනේෂන් [Video]
Posted on June 26th, 2018

lanka C news

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය පාලනයට පැමිණිය යුතු කාලය එළැඹ ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා මිලිටරා පාලනයක් කරනු ඇතැයි තමන් කිසිසේත්ම නොසිතන බවද ඔහු සදහන් කරයි.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ගෝටාභය රාජ්‍ය පාලනයට එන්න කාලෙ හරි.. ඔහු මිලිටරි පාලනයක් නොකරන බව මට විශ්වාසයි..- ඇමති මනෝ ගනේෂන් [Video]

ගෝඨාභය බලයට එන්න කාලේ හරි මනෝ ගනේෂන්

ගෝඨාභය බලයට එන්න කාලේ හරි මනෝ ගනේෂන් අමුතු කතාවක් කියයිසම්පූර්ණ කතාව මෙතනින් බලන්න https://youtu.be/0iE-7Zt6s4w

Gepostet von News-i am Dienstag, 26. Juni 2018

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress