කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් රාළහාමි ඇදවැටෙද්දි නැඟී සිටි මනුස්‌සකම ඔහුය
Sunday, July 1st, 2018රුවන් ජයවර්ධන උපුටා ගැන්ම දිවයින ඉකුත් සතිය විරුවන් දෙදෙනකු පිළිබඳ මුළු රටම කතාබහ කළ සතියක් විය. ඉන් එක් විරුවෙක් වූවේ තම ජීවිතය නොතකා කොල්ලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යැමේදී එම කොල්ලකරුවන්ගේ වෙඩි පරහට ලක්‌ව මියගිය පොලිස් කොස්‌තාපල්වරයා ය. මාතර නගර මධ්‍යයේ පිහිටි ස්‌වර්ණාභරණ සලක් කොල්ල කෑමට පැමිණි සැකකරුවන් පිරිසක් ලුහුබැඳ යැමේදී වෙඩි පහරකට ලක්‌ව මිය යන එම […]
More >