මහින්ද රාජපක්‍ෂ’ නමින් ඕස්ට්‍රියාවේ සුපිරි නිවසක් තිබේලු.. සියළු විස්තර මෙන්න…[Photo/Video]
Posted on August 5th, 2018
lanka C news
![‘මහින්ද රාජපක්‍ෂ’ නමින් ඕස්ට්‍රියාවේ සුපිරි නිවසක්.. සියළු විස්තර මෙන්න…[Photo/Video]](http://lankacnews.com/wp-content/uploads/2018/08/456544566.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් යයි කියමින් ඕස්ට්‍රියාවේ ඇති නිවසක් ගැන විස්තර මේ දිනවල සමා ජාලාවන්හි පල වෙයි.
එම නිවස ඉදිරිපිට මහින්ද රාජපක්‍ෂ යයි නම සහිත පුවරුවක්ද අලවා ඇත.
කෙසේ වෙතත් එරෙ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු විසින් අදාල නිවස ඉදිරිපිටට ගොස් එහි තත්වය වාර්තා කර ඇත.
මහින්ද රාජපක්‍ෂ නම සහිත පුවරුව සැබෑ අයිතිකරුගේ නමට උඩින් අලවා ඇති තාවකාලික එකක් බව ඔහු වීඩියෝවක් මුදා හරිමින් පෙන්වා දෙයි.
මහින්ද රාජපක්‍ෂ නම සහිත පුවරුව සැබෑ අයිතිකරුගේ නමට උඩින් අලවා ඇති තාවකාලික එකක් බව ඔහු වීඩියෝවක් මුදා හරිමින් පෙන්වා දෙයි.