‘මුර කරනා රූකඩයක් සිංහාසනයේ හිදුවා.. රට විකුණන සොරදෙටුවා අගමැති පුටුවේ නැටුවා..’ මහින්ද සුලග වේදිකාවේ කවියා ෆේස්බුක් කළඹයි..[Video]
Posted on August 15th, 2018
රංගන ශිල්පියෙකු හා කවියෙකු වන සමන් ඒකානායක විසින් කඩුවෙලදී පැවති ජන හමුවක ගායනා කරන ලද කවි පෙලක් මේ දිනවල සමාජ ජාලාවන්හි අතිශයින්ම ජනප‍්‍රියය.
https://youtu.be/ZFWlasi_NtI