හර්ෂාචාර්යතුමා කද හරහා ඇණකොන්ඩා.. අලුත් පාර්ලිමේන්තුවේදී කට උත්තර නැතිවෙයි..
Posted on August 16th, 2018

lanka C news

දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති ‘අලුත් පාර්ලිමේන්තු’ වැඩසටහනේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කල ප‍්‍රකාශයක් නිසා බරපතළ ලෙස අසීරුතාවයට පත්විය.

2005 ජූලි මාසයේ අස්සන් කරන ලද ගිවිසුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූයේ යයි දිගින් දිගටම පැවතීම නිසා නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ අපහසුතාවයට පත්විය.

එම කාලයේ දී මෙරට ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වැඩසටහන මෙහෙයවූ සංක අමරජිත් පෙන්වා දුන්නේ බලවත් සේ අපහසුතාවයට පත් කරමිනි.

හර්ෂාචාරියා ඇනකොන්ඩා !

වගකීමෙන් බොරු කියන මේ වගේ ඇමතිල දැක්කොත් අටපට්ටමට කියනෝනෙ සෙනිකවම..

Posted by රට වෙනුවෙන් අපි on Fimmtudagur, 16. ágúst 2018

හර්ෂාචාරියා ඇනකොන්ඩා !

වගකීමෙන් බොරු කියන මේ වගේ ඇමතිල දැක්කොත් අටපට්ටමට කියනෝනෙ සෙනිකවම..

Gepostet von රට වෙනුවෙන් අපි am Donnerstag, 16. August 2018

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress