ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්.. ශ‍්‍රී ලංකික දේශප්‍රෙමීන්ට වතුරවත් නොදේ.. [Video]
Posted on September 24th, 2018

 lanka C news

ශ්‍රී ලංකා යුධ හමුදාවට සමුල ඝාතන චෝදනා නගමින් උද්ඝෝෂණ කළ කොටි ඩයස්පෝරාවේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති LA අසීස් මහතා රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇත.

මේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා මානවහිමිකම් සැසිය තුල එල්ල කරද්දී ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු මුනිවත රැක්කහ.

මේ ගැන තානාපති කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු ප්‍රකශ කළේ ලංකාවේ ප්‍රශ්නය විසදීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තානාපතිගේ මෙම ක්‍රියා කලාපය ගැන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඒ සම්බන්ධයෙන් ජිනීවාහි අද පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජගත් දේශප්‍රේමී ලංකික සංවිධානයේ විධායක කමිටු සාමාජික දුෂාන්ති හපුගොඩ මහත්මිය අදහස් දැක්වීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට සහභාගී වූහ.

– ජිනීවා විශේෂ

3 Responses to “ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්.. ශ‍්‍රී ලංකික දේශප්‍රෙමීන්ට වතුරවත් නොදේ.. [Video]”

  1. Hiranthe Says:

    This Yahaps are a LieTTE funded team. It is obvious they have to please their pay masters.

    It may be Raj Rajaratnam who planned the Central Bank Bond issue for these bastards to execute and earn millions and millions.

  2. Ancient Sinhalaya Says:

    Anti Sinhalese, anti Buddhist, anti Sri Lanka catholic run UNPatriotic_rats ruling Sri Lanka today headed by the
    traitor chief die hard catholic token Buddhist mega thief mega thakkadiya bay gal karaya walking crime bomb
    (against Sinhalese Buddhists only) Batalande Wandakaya Pol Pot r@ni_leech wickrama Sinhala killer will do any
    thing to please its voter base of tamils and mussies. This is no surprise when a mussie diplomat mollycoddling
    its brethren catholic tigers of tamil drealam and trying to establish drealam and mussiesthan in the north and
    east.

    Going to live happily ever once the traitor foreigners get their drealam and mussiesthan? Sri Lanka
    going to be an eternal blood bath that’s for sure. Sinhalese, majority being Buddhists, are generally a tolerant
    lot and co-existed for 1000s of years even though we’ve found them to be pain most times. These religions of convenience followers co-existing? We all know the answer to that apart from them!

  3. Ancient Sinhalaya Says:

    Anti Buddhist, anti Sinhalese, anti Sri Lanka catholic-run UNPatriotic_rats’ destruction of Buddhism, Sinhalese
    race and Sri Lanka. You won’t see these in so called Buddhist Sri Lanka (on paper) where all the media run by
    UNPatriotic_rats’ henchmen.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress