අගමැති මහින්ද බලය පතුරයි.. පොලිස්පති ගෙන්වා යටතට ගනී.. සුපිරි ආරක්‍ෂකයා ගොටාත් එයි..[Video]
Posted on October 26th, 2018

 lanka C news

නව අගාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුම රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා අවහ්‍ය උපදෙස් ලබා ගත්තේය.

මෙම විශේෂ හමුව සදහා මහින්ද රාජපක්‍ෂ මහතා සමග හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතාද සහභාගී විය.

මෙම තත්වයත් සමග එක්සත් ජාතික පක්‍ෂය පාලනයේ තිබූ පොලිස් බලයද සම්පුර්ණයෙන්ම නව අගමැතිවරයා විසින් සියතට ගෙන ඇති අතර හමුදාවටද අණ දිය හැක්කේ ජනාධිපතිවරයාට පමනි.

4,846 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress