අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ 125 පෙන්වයි…? බහුතරය සම්පූර්ණයි..
Posted on October 27th, 2018

 lanka C news

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තමනට ඇතැයි ජනාධිපතිවරයා වෙත පෙන්වා ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ 125 පෙන්වයි…? බහුතරය සම්පූර්ණයි..

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රි ආසන 125ක බහුතරයක් පෙන්වා ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් නව ආණ්ඩුව සමග එක්වීම ස්ථිර කර ඇති බවයි.

One Response to “අගමැති මහින්ද පාර්ලිමේන්තුවේ 125 පෙන්වයි…? බහුතරය සම්පූර්ණයි..”

  1. Christie Says:

    Now get rid of Sirisena.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress