113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද
Posted on November 8th, 2018

 lanka C news

අවශ්‍යතාවයක් ඇතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපතිවරයාට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවේ ප‍්‍රතිපාදන ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඒ මහතා සදහන් කර ඇත.

මේ වන විටත් නව ආණ්ඩුවට අවශ්‍ය කරව බහුතර බලය ඇතැයිද ඒ මහතා සදහන් කර ඇත්තේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කන්ඩායම අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැත්වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

113 හරි.. පාර්ලිමේන්තුව විසුරුවීමක් නෑ.. නමුත් විසුරුවීමට ජනපතිට බලතල තිබෙනවා..- මහින්ද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress