යාපනය මහනගර සභාවේ නගරධිපතිවරයාද මෙවර මහවිරු සැමරුම් උළෙලවල් වලට
Posted on November 28th, 2018

දිනසේන රතුගමගේ

යාපනය මහනගර සභාවේ නගරධිපතිවරයාද මෙවර මහවිරු සැමරුම් උළෙලවල් වලට සහභාගී වී සිටියේය.

යාපනයේ සංවිධානය වී තිබූ මහවිරු උළෙලවල් අතරතුර  යපනයේ පලවන උදයන් පුවත් පත් ආයතනය විසින් ලේ දන් දීමේ ව්යාපාරයක්  සංවිධානය කොට තිබුණේ මියගිය පිරිසට පින් අනුමෝදන් කරවීම පිණිසය.

යාපනය නගරධිපති ආනෝල්ඩ් එමානුවල් මහතා ලේ දන්දීමේ ව්යාපාරයට සහභාගී වී මියගිය මහවිරුවන්ට පින් අනුමෝදන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress