උතුරු – නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න – උතුරු ආණ්ඩුකාර
Posted on January 13th, 2019

උපුටාගැණීම ලංකාදීප

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු හා නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම නතර කළ යුතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

එම පළාත්වල සිදුකෙරෙන බෞද්ධාගමීකරණය නතර කර ගැනීම සඳහා තමා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියයි.

දේශපාලන වුවමනා එපාකම් මත මෙවැනි කටයුතුවල යෙදෙන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට ද තමා අපේක්‍ෂා කරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඒ බව ප්‍රකාශකර ඇත.
එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු මෙසේ ද පවසා තිබේ. 

දේශපාලනික වුවමනා එපාකම්වලට උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධාගමීකරණයක් සිදුවෙමින් තිබෙනවා. එසේ කිරීම බුදු දහමට පටහැනියි. ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. එසේ කරන පිරිස් සමඟ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මම මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට හොයාගන්න පුළුවන් වේවි. 

උතුරේ පළාතේ ආණ්ඩුකාරවරයා විදියට විතරක් නොවෙයි. දෙමළ ජාතිකයකු විදියට විතරක්  නොවෙයි, බෞද්ධ දර්ශනය පිළිපදින ඊට ගෞරව කරන කෙනෙක් විදියට වෙන දේවල් හරියි කියන්න බැහැ. මම ඒ ගැන අවධානය යොමු කරනවා. 

ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෙක් නම්, ඔබ කිසිවක් උල්ලංඝනය කරන්නේ නැහැ වගේම කිසිවක් කිරීම නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. සත්‍ය බෞද්ධයකුට කිසිවක් ව්‍යාප්ති කරන්න අවශ්‍ය වන්නේ නැහැ වගේම යම්කිසි ක්‍රියාදාමයක් නවත්වන්න අවශ්‍ය වන්නේත් නැහැ. ප්‍රතික්ෂේප කිරීම හා අත්හැරීම බුදු දහමේ මූලික කරුණුයි.

එම නිසා දේශපාලන වුවමනා එපාකම් නිසා උතුරු පළාතේ කෙරෙන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. එහෙත් එම ප්‍රදේශවල සිංහල ජනාවාස තිබෙනවා නම්, දීර්ඝකාලයක් මුළුල්ලේ හමුදා කඳවුරු තිබෙනවා නම් ඒවායේ සිටින සෙබළුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල යෙදීමට පෞද්ගලික ස්ථාන තිබිය යුතුයි. එය නවත්වන්න අපට බැහැ. 

දේශපාලන වුවමනා එපාකම් මත කරන බෞද්ධාගමීකරණය නැවැත්විය යුතුයි. අපි මේවාට විරුද්ධ විය යුතුයි. මිනිස්සු තමන්ගේ ප්‍රජාතනත්්‍රවාදී නොවන ක්‍රියාකාරකම් සඟවාගන්න යන අඳුරුතම තැන ආගම කියලා අපි දන්නවා.

6 Responses to “උතුරු – නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න – උතුරු ආණ්ඩුකාර”

  1. Hiranthe Says:

    Thank you My3 for appointing this man.

    This is the first duty he performed!!!

    Then were our Mahanayakas had the guts to tell this man to voice against destroying all ancient Buddhist heritage sites in the North?

    I doubt!!

  2. Randeniyage Says:

    So far it was only “Sinhalisation”.
    Now this new term බෞද්ධාගමීකරණය !
    How about Nagadeepa ? Remove it ?

  3. Randeniyage Says:

    More Demands From Latest Prabhakaran

    උතුරු ආණ්ඩුකාරයාගේ නියෝගයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අමාරුවේ

    (රංජන් කස්තුරි )

    තෛයිපොන්ගල් උත්සවය වෙනුවෙන් රට පුරා දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීම සම්බන්ධයෙන් ආණුඩුකාරවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය අතර අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

    තෛයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මීට පෙර මෙවැනි නිවාඩුවක් ලබා දී නොමැති හෙයින් උතුර,නැගෙනහිර සහ මධ්‍යම යන පළාත්වල ආණුකාරවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශ අතර ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

    ෙතෛයිපොන්ගල් නිමිත්තෙන් සඳුදා ( 14) උතුරු පළාතේ සියලු පාසල් වසා දමන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා එම පළාත් ලේකම්වරයාට නියෝග කර තිබු අතර එවැන්නැක් කිරීමට පෙර රේඛිය අමාත්‍යංශයේ කිසිදු විමසීමක් කර නැතැයිද සඳහන් වේ.

  4. Ancient Sinhalaya Says:

    We have to say one thing to these racist bigots. This is Sri Lanka, not tamil nadu. Nadu means country in tamil.
    Tamil nadu is tamil country. Go there! Don’t stay in Sri Lanka if you can’t be Sri Lankan and respect our culture.
    Bandesis brought these traitors to work in tobacco plantations in the north and the east. Today all of them are
    (except great Murali) natives with 1000s of years of bogus history which exists only on www. and books. Not an ancient brick older than 500 to show, these traitors still chant this drealam mantra knowing Sinhalese are divided thanks to anti Buddhist, anti Sinhalese, anti Sri Lanka traitor UNPatriiotic_rats party.

    Traitor alugosuwa (to Sinhalese Buddhists, Buddhism and Sri Lanka only) thambi mudiyanselage jr@ created
    these governors every 50 miles in the 350-mile long island to please tamils, mussies, india and the west. Today,
    all these deshapaluwan are destroying/dimsmebering Mother Lanka. This is another ‘legacy’ of traitor alugosuwa
    thambi mudiyanselage jr@. It put foundations to break up/destroy which was once a beautiful country.

    Buddhism is the only true religion in the world. People used to worship trees, mountains etc. etc. in the olden
    days. Then it is not surprising people used to worship gods those days in the absence of science.
    Science has proven these two-legged creatures are, all living things in fact, not a product of any divine
    intervention with Charles Darwin’s Theory of Evolution. What’s more, Earth’s size is a grain of sand in the vast
    vast vast universe, where no scientist knows where the edges of it to date. Any of these guys heard about the Ultima Thule? NASA’s most recent discovery. It’s 6.5 billion miles from the Sun. God’s work? Why did those
    gods chose the ‘grain of sand’ not Jupiter, Pluto etc. etc. And all these gods punish baddies if they do bad things.
    How do they keep track? Computers? Then if god punishes people, he himself become baddie! Make sense or
    make nonsense.

    Buddhism disappeared from india, since it wasn’t a religion of convenience, where there is no place for caste system, animal sacrifices etc. Buddha also explained the space (universe) is a vast vast vast place and we don’t need to know its size or anything about it, since we are here on a samsaric journey. This is why no scientist have been able to find intelligent life anywhere else other than the earth and we are certain it’s going to stay that
    way since everything Buddha said has been proven to be true. Buddha was the greatest human being ever born
    and if you are reluctant to accept His teachings, at least respect Buddhism since it is the only religion proven to be true in this scientific era. It might help you to be a two legged creature in your next life since sinning send you
    right back to a very very low life form in your next birth (Darwin’s Theory of Evolution).

  5. jay-ran Says:

    These TAMILS ARE ALL ADOPTING A LTTE TERRORISTS POLICYCIES!!!
    Sri Lanka is a 72% BUDDHIST COUNTRY!!!
    NAAGADEEPA,A VALUABLE BUDDHIST NAGA VIHARAYA IS IN “NORTH,JAFFNA”!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    IF THESE BUDDHIST STATUES HAVE TO BE ELIMINATED AS “RECENTLY DONE BY EXTREMISTS TAMILS<"""""
    """"DO YOU ALL PARASITES,ILLETERATE HINDUS,EXPECT TO HAVE THEIR RELIGIOUS PLACES IN SOUTH SRI LANKA????????????
    BE CAREFULL YOU DIRTY TAMIL RACISTS,VERY SOON A REPERCUSSION,A RETRIBUTION OR ANY HIGH VANDELLISM WILL TAKE PLACE IN ALL PLACES DOWN SOUTH SRI LANKA AGAINST "HINDU TEMPLES"!!!
    "UNLES YOU DIRTY TAMIL WITHDRAW YR ILLETERATE STATEMENT!!!

  6. Randeniyage Says:

    @ Ancent Sinhalaya,
    This new Prabhakaran says he is a strong christian ( not a Sun God worshiper). Also note that he was an advisor to Sirisena and now Sirisena appointed him as North Governor. You are still blaming JR, Ranil and UNP only. Without blame ALL who appoint these racists, we cannot beat this.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress