අරක්කු සිගරට් බොන්න එපා කියා හාමුදුරුවරු කියනවා.. ඒ නිසා මං බණ අහන්න යන්නේ නෑ..- චන්ද‍්‍රිකා
Posted on January 21st, 2019

 lanka C news

අද කාලයේ භික්‍ෂූන් වහන්සේලා හමුවට ගිය විට කියන්නේ බොන්න එපා, සිගරට් බොන්න එපා පුළුවන් තරම් දාන දෙන්න ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එනිසා තමන් බණට වැඩිය යන්නෙත් නැතැයිද ඇය කියා සිටියේ උක්සව සභාවක් අමතමිනි.

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැනද ඇය එහිදී දැඩි විවේචන එල්ල කලාය.

3 Responses to “අරක්කු සිගරට් බොන්න එපා කියා හාමුදුරුවරු කියනවා.. ඒ නිසා මං බණ අහන්න යන්නේ නෑ..- චන්ද‍්‍රිකා”

  1. Hiranthe Says:

    In addition, they say “Don’t steal”. As the famous “Chourya Rajina” – Bandit Queen, you can’t go to any temple.

    They also say, “Don’t tell lies”. According to the amounts of malicious lies you utter, you can’t go to any temple.

    We should destroy all these temples madam, so that we can live peacefully.

  2. Christie Says:

    මහ එකා පයිප්පෙ උරල ස්පිරිට් ගහල පන්සලුත් ගියා.

  3. ranjit Says:

    Good that you don’t go to the temple because if you go there you will spoil the Buddhist priests too by teaching them all bad habits. Your time in Sri Lankan politics is over so please go back to where you belong with the Christian white man. You are not welcome here anymore, you don’t have any voter base or support here in my country. You are a traitor to this land,our religion and to the people. Nobody likes to hear your wicked words and actions. It’s time for you to move to your ancestors land England. Plan more conspiracies with Tamil diaspora and the American, Indian Stooges to destroy our unity and freedom.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress