රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සුදානම් වීමට විරුද්ධව අප විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් ලිපිය.
Posted on February 20th, 2019

ගෝලීය ශ්‍රී ලංකා සංසදය 

හිතවත් මිත්‍රවරුනි, 

වර්තමාන රජය විසින් ඉතා සූක්ෂම ලෙස රනවිරුවන් දඩයම ජයටම කරගෙන යන බව ඔබ දන්නා කරුණක්. 

ජඩපාලන රජය ගන්නට යන නවතම බිල්ල හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතායි. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා මෙහි අමුනා ඇති ලිපිය අප විසින් ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳව මහජනතාව වන ඔබ දැනුවත් කිරීම සඳහා මෙසේ එවමු.

 

One Response to “රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සුදානම් වීමට විරුද්ධව අප විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දුන් ලිපිය.”

  1. Hiranthe Says:

    Good work GSLF!!

    Even the JO or the opposition is quiet on this. They are busy at temples!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress