13th Amendment and electoral system should change to abolish Executive Presidency – Mahinda
Posted on March 6th, 2019
Courtesy Adaderana
In order to abolish the Executive Presidency, the 13th Amendment to the Constitution and the electoral system should be changed, says Leader of Opposition Mahinda Rajapaksa.
The Opposition Leader stated this during the special meeting held between Janatha Vimukthi Peramuna today (06).
Issuing a statement to clarify the matters pertaining to the discussion, he had stated earlier today that ‘it is his duty and responsibility to conduct discussions with any party in the Opposition as the Leader of the Opposition’.
In his statement, the Opposition Leader had further informed that Leader of the Mahajana Eksath Peramuna (MEP) MP Dinesh Gunawardena, and MP Dullas Alahapperuma would also participate in this discussion.
Representing Janatha Vimukthi Peramuna (JVP) the party Leader Anura Kumara Dissanayake, Parliamentarians Vijitha Herath and Sunil Handunnetti arrived at the Office of the Opposition Leader this evening.
March 6th, 2019 at 2:33 pm
Way to go!
Thanks to WW
March 6th, 2019 at 3:22 pm
If Mahinda said that it is good. But I didn’t see or hear it from horse’s mouth. Have they raised this with JVP ? I doubt. If they said 13th amendment MUST GO then JVP is deep trouble, but they don’t want to put each other in trouble. Both sides WANT PALAATH SABHA to emply their crooks , to hell with the country.
We all should than WW and Gamanpila to this , if there was any discussion of 13A.
March 6th, 2019 at 3:38 pm
Well done Mahinda!
Now the ball is in JVP court and the JVP must support abrogation of 13A and a change in the PR system along with the abolition of EP.
JVP will be unable to score political browny points against Mahinda on the EP matter. Will the JVP take up the whole matter or opportunistically oppose changing the election system (disadvantageous to the JVP)?
The timing couldn’t have been better. Not too early and not too late.
March 6th, 2019 at 3:59 pm
Randeniyage
As usual You are sceptic again and questioning the validity and authenticity of MR’s position.
Read the Lankadeepa report
විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්වන්නේ නම් වර්තමාන ඡන්ද ක‍්‍රමය හා 13 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (6) පැවැති සාකච්ඡාවේදී පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
March 6th, 2019 at 5:21 pm
NMY,
I fully accept I am skeptic but I listed to the full news item and no where JAP said “වර්තමාන ඡන්ද ක‍්‍රමය හා 13 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයද සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (6) පැවැති සාකච්ඡාවේදී පැවසූ බව “. You too can listen to it fully and let me know.
It is total fabrication by media.
What JVP said was ” Opposition leader’s side ( NOT MAHINDA RTAJAPAKSE personally) said, forwarding (their) beleif, that they agree in principle their agreement in abolition of executive presidency , however, the voting mechanism and the 13th amendment clashes with the executive presidency, that should be given consideration”.
Note that there was not a word of “සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (6) පැවැති සාකච්ඡාවේදී පැවසූ බව “.
Any way I am very happy ( together with you ) that at least a talk about 13th amendment mentioned. That came totally from WW’s strong opposition.
March 7th, 2019 at 4:20 pm
ජනතා විමුක්ති පෙරමුණ සහ මහින්ද රාජපක්ෂ හමුව: “වැඩි වාසිය මහින්දට”
March 7, 2019
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර බදාදා (මාර්තු 06) සවස පැවති හමුව ගැන රට තුළ දැඩි කතාබහක් ඇතිවිය.මෙහි විශේෂත්වය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දැඩි විවේචන එල්ල කළ පක්ෂ නායකයකු වන අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපතිවරයා හමුවීම ය.
මෙම හමුවේ අරමුණ විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්කර ඇති 20 වැනි ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමය.
ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති ඊට එක්ව සිටි අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම සාකච්ඡාවට එක්ව සිටියහ.
“අපේ ඉල්ලීම වුණේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ හිරකොට විනාශ කරනවා වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් ජනමත විචාරණයක් මේකට අවශ්‍ය බව දන්වා සිටින බැවින් ජනතාව අතරට ජනමත විචාරණයට මේක ගෙනයන්න අපට ඉඩ දෙන්න කියන ඉල්ලීමයි, අපි මේ සාකච්ඡාවේ දී සිදු කළේ,” ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
20 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙනයාම ජනතා විමුක්ති පෙරමුණේ අරමුණවී තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය, පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රී සහය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ සහය ද අවශ්‍ය වේ.
මෙම සංශෝධනයට එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ සම්පුර්ණ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබුනත් ඒ සඳහා හිමිවන්නේ මන්ත්‍රීවරුන් 122ක සහාය පමණි.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ 2/3 ලබාගැනීමට මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන මන්ත්‍රී කණ්ඩායමේ සහය අත්‍යවශ්‍ය වේ.
කෙසේ නමුත් බදාදා පැවති සාකච්ඡාවේ දී මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ජනතා විමුක්ති පෙරමුණට සුබවාදී ප්‍රතිචාරයක් හිමි නොවූ බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ.
විමල්ගේ විරෝධය
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් තිබුණ ද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ වත්මන් පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය සමග බැඳී තිබෙන බැවින් ඒ ගැන ගන්නා තීරණයක දී මේ සියල්ල ගැන සලකා බැලිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළ බවය.
ඒ පිළිබඳව තමන් සමග සිටින අනිකුත් පක්‍ෂ සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ද විපක්‍ෂ නායකවරයා තමන්ට පැවසූ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
සාකච්ඡාවට සම්බන්ධ වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ ඉදිරියේ දී තම ආණ්ඩුවකදී පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් කරා යාමට තමන් සුදානම් බව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ජනතා විමුක්ති පෙරමුණට දැන්වූ බවය.
“ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ගමන අවහිර කරන” මෙම 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයක් ඉටුකරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කර තිබුණි.
මහින්ද – ජවිපෙ හමුව
“පුද්ගලයෙක් ලෙස වාසිය මහින්දට“
“20 වැනි සංශෝධනය සම්මත වී මාස දෙකෙන් පාර්ලිමේන්තුවේ මැතිවරණයක් තියෙනවා, ඇත්තටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වසරකින් කෙටිවීම තමයි මේකෙන් වෙන්නේ,” ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව තමන් ඉටුකරන බවට එල්ලවෙන චෝදනාවට පිළිතුරු දෙමින් කියා සිටියේය.
“දැන් ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට අපේ රටේ රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුවේ නායකයා වෙන්න බැහැ. නමුත් මෙම සංශෝධනය අනුව රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා වන අතර ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ නායකයා වෙන්න ඉඩකඩ මහින්ද රාජපක්ෂට තිබෙනවා. ඒ නිසා පුද්ගලයෙක් ලෙස මේකේ වැඩිම වාසි මහින්ද රාජපක්ෂ මහත්මයට. ඒ නිසා කවුරු හරි කියනවනම් මේක රාජපක්ෂ මහත්මයගේ වුවමනාවන් ඉටුකරන එකක් කියලා එකේ තර්කයක් තිබෙනවා.” ඔහු කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ රටට ගැළපෙන පාලන ක්‍රමයක් ජනතාවගේ කැමැත්තෙන් ජනමත විචාරණයකදී සම්මත කරගැනීම මිස එක් එක් දේශපාලන නායකයන්ගේ හෝ පක්ෂවල වුවමනා ඉටුකිරීම නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවධාරණය කළේය.
සෝභිත හාමුදුරුවන්
විධායක ජනාධිපතිධුරය කෙසේ හෝ වත්මන් පාර්ලිමේන්තුවෙන් අහෝසි කිරීම සිදුකළ යුතු බවත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ පාර්ශවය සමග සාකච්ඡා කිරීම හොඳ ප්‍රවේශයක් බවත් සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන වසන්ති සේනාරත්න පවසන්නීය.
“අපි සෝභිත හාමුදුරුවන් සමග සටන් කළේ මේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න. පොරොන්දු ගණනාවක් දුන්නත් ඒක සිදුවුනේ නැහැ. එක්සත් ජාතික පක්ෂය, මහින්ද රාජපක්ෂගේ පක්ෂය සහ ජවිපෙ එකතුවුනොත් මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා මේ සාකච්ඡා හොඳ ප්‍රවේශයක්,” ඇය කියා සිටියාය.
“අවාසනාවකට අපේ රටේ මාධ්‍ය මේ ව්‍යවස්ථා සංශෝධන ගැන බොරු මත සමාජගත කරලා තියෙනවා. ව්‍යවස්ථා සංශෝධනය කියවන්නේ නැහැ. කියවන්නේ නැතුව බොරුවට එක එක දේවල් සමාජ ගත කරනවා. ඇයි මේකට බය? පාර්ලිමේන්තුවේ මේක අනුමත කරලා මිනිස්සු ඉස්සරහට දාන්න ඡන්දෙකට. ඒගොල්ලෝ තීරණය කරයි,” වසන්ති සේනාරත්න පැවසුවාය.
විධායක ජනාධිපතිධුරය අහෝසි කර රට තුළ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අවසන් අවස්ථාව මෙය විය හැකි නිසා මෙම සංශෝධන වත්මන් පාර්ලිමේන්තුව තුළින්ම සිදුකර ගැනීමට සියලු උත්සාහයන් දැරිය යුතු බව ඇය අවධාරණය කළාය.
(උපුටා ගැනීම – බීබීසී)
March 7th, 2019 at 5:36 pm
“ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ගමන අවහිර කරන” මෙම 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවයක් ඉටුකරන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කර තිබුණි.
This is a ridiculous claim by the NFF of WW. There is no guarantee GR will win the next presidential election. What if the pro-TNA or pro-TULF candidate wins again? Executive powers in the hands of another pro-TNA or pro-TULF president. We had 2 of them so far.
WW should not lose his bearings.
EP must go.