‘රූම් එකක් බුක් කරලා බිරිද එවන්න.. මගෙ ලිංගය පෙන්වන්නම්..’- රන්ජන් පාර්ලිමේන්තුවේදී අසභ්‍ය කතා.. ‘පකයා’ කියා බැනුම් අහගනී…
Posted on April 1st, 2019

පාර්ලිමේන්තුව

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද දිනයේ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

දෙදෙනා විසින් පැවසූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් දැනුම් දෙනු ලැබීය.

‘ඒ ගැන පරීක්ෂා කරන්න ඕන්නං එතුමාගේ බිරිඳයි රූම් එකකුයි බුක් කරන්න කියන්න. මට තියෙන්නේ මොන වගේ ලිංගයක්ද කියලා මම පෙන්නන්නම් එතුමගේ නෝනට ඇවිල්ලා’ යයි රාමනායක මහතා එක් අවස්ථාවක සඳහන් කළේය.

මොහන් සිල්වා මහතාද ‘ප**’ කියා ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග වාදය උණුසුම් විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress