ලංකා වෙබ් අඩවිය පරිශීලනය කරනා සියලුම ජාති හිතෛසින් වෙත අයචනාවක්!
Posted on August 12th, 2019

පාලිත ආරියරත්න

යහපාලනය රජය කාලය තුල  රටට මහා විපත් ගෙනදුන්,ගෙනදීමට, නියමිත අහිතවත් සිද්ධි සමුදාය පක්ෂ/විපක්ෂ /එන්ජිඕ / අන්‍යාගමික කරණය/ විදේශ කුමන්ත්‍රණ පිලිබඳ දැනගැනීමට විශේෂයෙන් (ආරක්ෂාව, බුදුදහම, ජාතියට එරිහි බලවේග ගැන ) කැමති විශාල පිරිසක් එම තොරතුරු විමසමින් සිටියි. උගත් බුද්ධිමත් ජනතාවකගේ දැනුම අඩුකම නිසා සට කපට දේශපාලකයන් උපන් බිමෙම අපව අනාත කරමින් සිටි. එබැවින් .

ලංකා වෙබ් අඩවිය පරිශීලනය කරනා සියලුම ජාති හිතෛසින් ඉල්ලා සිටින්නේ රටට එරිහි සියලුම කාරනා පහලින් ඇති කොමෙන්ට් තිරයේ කාරුණිකව සඳහන් කරන ලෙසිනි. නැතහොත්,

( කැමති මාතෘකාව ඔස්සේද ලියා එළිදක්වන්න )

ස්තුතියි

පාලිත ආරියරත්න  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress