සිමින්ති තොග බෙදාදෙමින් ඇමති සජිත් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා
Posted on September 24th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල සිමින්ති තොග වශයෙන් බෙදා හරිමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ නීති උල්ලංඝනයක නිරත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරනවා.

ඒ කොළඔ අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්.

මේ අතර අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවිර මහතා ද මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය ආයතනවලට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://youtu.be/J_xE7pngZ0E

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress