කෘෂිකර්මාන්තය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ගෝඨාභය කියයි
Posted on September 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද පැවති ගොවි සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්වූ අතර, එහිදී ඔහු කියා සිටියේ ගත වූ වසර 4 ක කාලය තුළ ගොවිජනතාව වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි වූ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress