සජිත් සමග සිටින කණ්ඩායමේ දේශපාලන අනාගතය ගැන පවිත්‍රා කියයි
Posted on September 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ සිටින කණ්ඩායමේ දේශපාලන අනාගතය ජනාධිපතිවරණය අවසානයත් සමඟ නිම වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

/>කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළ අතර, එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනද එක්ව සිටියා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress