චම්පිකගේ රැස්වීමකදී පහර කෑ තරුණයා සාධාරණයක් ඉල්ලයි
Posted on December 17th, 2019

Courtesy Hiru News

ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මාලඹේ ප්‍රදේශයේ  පැවැති මැතිවරණ රැස්වීමකදී පහරදීමකට ලක්වූ තරුණයාට පොලීසියෙන් සාධාරණයක් සිදුවී නොමැති බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා.

ඒ, පහරකෑමට ලක්වූ අදාළ තරුණයා ද සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress