සුදුවෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වූ සියලූදෙනා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා
Posted on December 17th, 2019

Hiru News

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වූ  ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress