හිටපු ඇමති පාඨලී අත්අඩංගුවට
Posted on December 18th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරා මාරු කර පලායාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

ඒ හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ නියෝගයකට අනුවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress