ජනතාවගේ ජීවිතවලට කළ හානියට රාජිත නීතිය ඉදිරියේ චූදිතයෙකු විය යුතුයි
Posted on December 30th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පසුගිය ආණ්ඩු සමයේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරමින් රටේ ජනතාවගේ ජීවිතවලට කළ හානිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නීතිය ඉදිරියේ චූදිතයෙකු විය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට අද පැමිණි අවස්ථාවේ එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress