රාජිතගේ වෛද්‍යවරයා ගැන හොයන්න සෞඛ්‍ය ඇමැතිනියට පැමිණිල්ලක්
Posted on December 30th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා, වෛද්‍ය ආචාර ධර්ම කඩකර ඇද්ද යන්න සොයා බලන ලෙස ඉල්ලා පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress