RANJANGATE SCANDAL-රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..
Posted on January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පසුගිය රජය සමයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ.

එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත.

රන්ජන් රාමනායක මහතා එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගයි.

අත්වැරදීමකින් ගිනි අවිය පත්තු වූ බව පවසමින් මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය සිදු කරනු එම හඬපටයේ සටහන් වී ඇත.

ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද උපදෙස් ලබාදෙමින් දෙනු ඇසේ.

පොලිස්පතිවරයාද තමනට උපදෙස් දුන්නේ යයිද රාමනායක මහතා විසින් එහිදී හිටපු අගමැතිවරයාට කියයි.

මහින්දානන්ද මරන්න රනිල් එක්ක රංජන් ගහපු ගේම මාට්ටු මෙන්න වීඩියෝව

මහින්දානන්ද මරන්න රනිල් එක්ක රංජන් ගහපු ගේම මාට්ටු මෙන්න වීඩියෝව

Posted by Mahindananda Aluthgamage on Mánudagur, 6. janúar 2020

2 Responses to “RANJANGATE SCANDAL-රනිල්-රන්ජන් එක්ව මහින්දානන්ද ඝාතන කුමන්ත‍්‍රණයක.. පොලිස්පතිගෙන්ද උපදෙස්.. හඬපටය මෙන්න..”

  1. Susantha Wijesinghe Says:

    THE FORCE OF THE ***WILL***

    The will to walk through the Bank that is Central, with an empty bag, and come out with the Bag full.

    The will to ask a human being to terminate the life of another human being.

    Buddhu Saranai SRILANKAA-WATA. BUDDUMA SARANAI ME AMANUSH-SHYANTA.

  2. NeelaMahaYoda Says:

    Ranil is now trying to get Speaker Karu Jayasuriya to confiscate all CDs from the police custody and release only the relevant CDs to Police. Can a parliament stop criminal investigation undertaken by the law enforcement organisation in the country

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress