Archive for January 28th, 2020

දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 1

Tuesday, January 28th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. පෙරවදන රට බෙදන ලෙස දෙමළ [නායකයින්] කරණ නහයෙන් ඇඬීම අත්‌හරින්නේ නම්, සිංහල-දෙමළ ජන කොටස් දෙකට තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමටත්, සහයෝගයෙන් හා ගෞරවාන්‌විතව තවදුරටත් ජීවත්‌වීමටත් හැකිවන්නේය. අගවිනිසුරු සී ජේ සන්සෝනි, ලංකාණ්ඩුවේ සැසි වාර්‌තා අංක 7, 1980 සිංහල බෞද්‌ධයින්ට මුහුණ දීමට සිදුවූ අභියෝග දෙක 1848 උඩරට දෙවන මිනිස් සංහාරයට පසුව, මතුපිටින් නිසල වුණු […]

More >

රොබෝ තාක්ෂණය සදහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ කටයුතු දියුණු කරන්න සෘජුව මැදිහත් වෙනවා – රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල

Tuesday, January 28th, 2020

ප්‍රවෘත්ති නිවේදනය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය රොබෝ තාක්ෂණය සදහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයේ අඩුපාඩු සකස් කර   දියුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ඍජුව මැදිහත් වන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය. වත්මන් රජය යටතේ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය  අමාත්‍යාංශය යටතට පත්කර ඇති මෙම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  […]

More >

FOR FEBRUARY MARTYRS

Tuesday, January 28th, 2020

ALI SUKHANVER Why do the people of Pakistan observe the 5th February as a Black Day every year; it is a frequently asked questions. The fact of the matter is that it is not only the 5th February, but each and every day in that month is a Black Day because every day of February […]

More >

State Subsidized Hajj Will Sink Lankan Economy Irrecoverably

Tuesday, January 28th, 2020

Dilrook Kannangara A basic Hajj pilgrimage including food and necessities costs upwards of $4,500 from Sri Lanka. Almost the entirety of this goes out of Sri Lanka as foreign exchange. 2,850 pilgrims is the existing quota per year as at Hajj 2019. Registered Hajj Operators – Department of Muslim Religious and Cultural Affairs If 2,850 […]

More >

UNP සහ JVP මඩ බලකාය ක්‍රියාත්මකයි – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත

Tuesday, January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මඩ බලකාය විසින් අයුක්තිය, අසාධාරණත්වයට එරෙහිව ක්‍රියාකරන භික්ෂූන් වහන්සේට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. >උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද කැඳවා තිබූ  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ අතර, රංජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී […]

More >

පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනාවක්

Tuesday, January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් මෑතකදී ඉදිරිපත් වූ  මහ බැංකු බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවේ වංචාවක් සිදුව ඇති බවට සඳහන් නොවන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

More >

පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කරයි

Tuesday, January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් මන්ත්‍රීවරුන්ගේ ආහාර වෙනුවෙන් පාර්ලිමේන්තුව වැය කරන මුදල් කැපකර හෝ රජය ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුවලට වහා පිළියම් යෙදිය යුතු  බව පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අද මහනුවර දී අදහස් දක්වමින්.

More >

රටේ සම්පත් විදේශිකයින්ට විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

Tuesday, January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් මෙරට කිසිදු සම්පතක් විදේශිකයන්ට විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

More >

කොරෝනා ආසාදිත චීන කත සුව අතට හැරෙන ලකුණු – තවත් චීන ජාතිකයෙකු අදත් IDH රෝහලට ඇතුළත් කෙරේ

Tuesday, January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායාතනය පවසනවා. >එහි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ තවත් දින දෙකකින් පමණ ඇය රෝහලෙන් පිටත් කර යැවීමේ හැකියාවක් පවතින බවයි. විශේෂ සංකූලතා නොමැතිවීම හේතුවෙන් ඇයගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress