Archive for January 7th, 2020

Lessons from The Youth Self Employment Programme of Bangladesh

Tuesday, January 7th, 2020

By Garvin Karunaratne Over twenty percent of young people in the World, have failed to find a due place in the economic ladder and have become drop offs of the education and development system. Definite action to equip them to become entrepreneurs has to get priority. . Every country has a plethora of job skills […]

More >

සේව් ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලට ඉල්ලුම් පත් කැඳවයි…

Tuesday, January 7th, 2020

සේව් ද ස්පෝර්ස් සංවිධානය. ශ්‍රී ලාංකේය ක්‍රීඩා සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය ඉදිරිපත් කරන ”සේව් ද ස්පෝර්ස්ට් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල 2020” සඳහා ඉල්ලුම් පත් කැඳවීම ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යය අරමුණු කර ගනිමින් ඒසඳහාම පැවැත්වෙන පළමු සහ එකම සම්මාන උළෙල මෙයයි. ඒබව අවධාරණය කරමින් සේව් ද ස්පෝර්ස් සංවිධානයේ සභාපති ම. ප. තමීර මංජු මහතා […]

More >

Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) will be conver­­­­ted to a degree awarding institution – pledges Minister Thilanga Sumathipala.

Tuesday, January 7th, 2020

Media Unit State Ministry of  Technology and Innovation. Thilanga Sumathipala, State Minister of Technology and Innovation said that SLIATE will be converted to a degree awarding institution. He made these remarks at a special discussion held with the representatives of the association of academic staff of SLIATE, focusing on the measures to be taken towards […]

More >

සංවර්ධන නිලධාරි අංශය ඉබි ගමනේ. ප‍්‍රතිසංවිධානයක් සිදුකර සංවර්ධන නිලධාරීන්ගේ ස්ථිර කිරීම්, අන්තර්ග‍්‍රහණය කිරීම්, බඳවාගැනීම් වේගවත් කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමු.

Tuesday, January 7th, 2020

චන්දන සූරියආරච්චි සංවර්ධන නිලධාරී සේවා සංගමය ප‍්‍රවෘත්ති කර්තෘ/ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂක රූපවාහිනිය/ගුවන් විදුලිය/පුවත්තපත ලේකම්, එස්. හෙට්ටිආරච්චි මහතා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිදහස් චතුරශ‍්‍රය කොළඹ 07. ලේකම්තුමනි, සංවර්ධන නිලධාරි අංශය ඉබි ගමනේ. ප‍්‍රතිසංවිධානයක් සිදුකර සංවර්ධන නිලධාරීන්ගේ ස්ථිර කිරීම්, අන්තර්ග‍්‍රහණය කිරීම්, බඳවාගැනීම් වේගවත් කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා සිටිමු. 2012 වර්ෂයේ ස්ථාපිත කරනු ලැබූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට […]

More >

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරනවා – ඇමති තිලංග SLIATE ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන්ට පොරොන්දු වෙයි.

Tuesday, January 7th, 2020

මාධ්‍ය ඒකකය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින SLIATE ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සමග එම ආයතනය වැඩිදියුණු කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ […]

More >

Essential Constitution Amendment: One Law for All

Tuesday, January 7th, 2020

Dilrook Kannangara Sri Lanka’s Constitution is far outdated. It still allows tribal personal laws of the 7th century and 18th century to discriminate against its citizens. They include Thesawalamei, Sharia, Mukkuwa and Kandyan laws. All these must be removed for the progress of the nation. All individuals must have equal individual rights. There is no […]

More >

කළු සුද්දන්ගේ රට කැබලි කිරීමේ ප්ලෑන හෙවත් දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම

Tuesday, January 7th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, රට බෙදන ලෙස දෙමළ [නායකයින්] කරණ නහයෙන් ඇඬීම අත්‌හරින්නේ නම්, සිංහල-දෙමළ ජන කොටස් දෙකට තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමටත්, සහයෝගයෙන් හා ගෞරවාන්‌විතව තවදුරටත් ජීවත්‌වීමටත් හැකිවන්නේය. අගවිනිසුරු සී ජේ සන්සෝනි, ලංකාණ්ඩුවේ සැසි වාර්‌තා අංක 7, 1980 1848 උඩරට දෙවන මිනිස් සංහාරයට පසුව, මතුපිටින් නිසල වුණු ලංකා යටත් විජිතයේ ජීවත්‌වන සිංහල බෞද්‌ධයින්ට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන […]

More >

Umbrage at common usage: Raajaasana and Throne

Tuesday, January 7th, 2020

BODHI DHANAPALA Dr. Usvatte-Aratchi is very upset by an alleged reference to a throne speech, or ‘Raajaasana kathaava’ by a senior Buddhist monk, referring to the presidential address. He also states, “In the same newscast, there was a former Governor of the Central Bank saying that the Central Bank lost money in a bond scandal.” […]

More >

The Development Path of Sri Lanka Needs to be Built from its Grassroots, Based on its Buddhist Cultural Foundation

Tuesday, January 7th, 2020

Dr. Daya Hewapathirane Wholesome Buddhist norms and values form the basis of Sri Lanka’s uniquely indigenous Sinhala Buddhist culture. They were reinforced during a historic period that exceeds 2200 years, from the 3rd century BCE. The strength of this cultural foundation was tested several times in the past, especially during periods of South Indian invasions […]

More >

A Message of Sympathy and Solidarity to the People of Iran

Tuesday, January 7th, 2020

By The Sri Lanka Study Circle We, the members of the Sri Lanka Study Circle in the Democratic Socialist Republic of Sri Lanka, roundly condemn the murder of General Qasem Soleiman of the Islamic Republic of Iran by the United States of America. We consider the cowardly killing as an act of terror to be […]

More >

පොහොර හිඟයට හේතුව සල්ලි ගෙවලා නැති එකයි… විදුර

Tuesday, January 7th, 2020

Ada Derana

More >

Chinese company helps poverty alleviation in Sri Lanka

Tuesday, January 7th, 2020

By Tang Lu, Jamila Najmuddin Courtesy NewsIn.Asia Colombo, January. 7 (Xinhua): Shantha Jayasiri lives in Pannila, a remote village in western Sri Lanka, about 59 km from the Sri Lankan capital. Jayasiri is one of the several villagers in Pannila, in the district of Kalutara, whose income is not sufficient to meet life’s basic needs. […]

More >

ආසන සංවිධායක රැස්වීමට නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි හිටපු ජනාධිපතිනී විරෝධය මැද හැරී යයි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක රැස්වීම සඳහා සහභාගී වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පක්ෂ මූලස්ථානයේදී විරෝධයක් එල්ල වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණා. නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට සහභාගි වූයේ නැහැ. එම රැස්වීමට […]

More >

RANJANGATE SCANDAL – විනිසුරු පද්මිණී රණවක ලබාදුන්, දුමින්ද සිල්වා නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු අත්හිටුවන්න – පාර්ශව රැසකින් අධිකරණ කොමිසමට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අද පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කෙරුණා. ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එවකට සිටි විනිසුරුවරියක සහ රහස් පොලීසියේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ සිදුකරන සංවාද ඇතුළත් හඬ […]

More >

RANJANGATE SCANDAL – ශානි අබේසේකර ඇතුලු පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් අනාවරණ වී ඇති දුරකථන සංවාද අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබාදී ඇත්තේ දේශපාලන බලපෑම් මත බැවින් ඊට සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් […]

More >

RANJANGATE SCANDAL – හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට දුන් නඩු තීන්දුව බලපෑම් මත ලබාදී ඇතැයි නිදහස් පක්ෂය කියයි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදුන් නඩු තීන්දුව බලපෑම් මත ලබාදුන්නක් බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව කියා සිටියා. 

More >

RANJANGATE SCANDAL -ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කළයුතුයි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධ නඩු තීන්දුවට බලපෑම් එල්ල වී තිබීමේ පසුබිමක් තුළ, ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටිනවා. අරලියගහ මන්දිරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා.

More >

RANJANGATE SCANDAL = හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදිය යුතුයි – එස්. එම්. චන්ද්‍රසේන

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදිය යුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඩ පට සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL- ශානි විමර්ශන සිදුකර විනිසුරු පද්මිණී තීන්දු ලබා දුන් නඩු යළි විභාග කළ යුතුයි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු දේශපාලන දඩයමට ගොදුරු වූ සියලුදෙනාට යුක්තිය ඉෂ්ඨවීමට නම් ශානි අබේසේකර විසින් විමර්ශන සිදුකර පද්මිණි රණවක මහත්මිය විසින් නඩු තීන්දු ලබා දුන් නඩු යළි විභාග කර විමසා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක උදය ගම්මන්පිල මහතා අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් සඳහන් […]

More >

RANJANGATE SCANDAL – රංජන්ගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණය පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවිය හැකියි

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායකගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණය පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා

More >

RANJANGATE SCANDAL – ශිරන්ති හිරේ දානවා කියා මහින්දට දේශපාලනය අතහරින්නැයි කීවා..

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් පසුගිය ආණ්ඩු සමයේ මහබැංකුව කොල්ල කා ඇති නමුත් එහි වාර්තාව වත්මන් ආණ්ඩුව විසින් සොරකම් කර ඇති බවට සාවද්‍යා ප්‍ර‍චාරයක් විපක්ෂය විසින් මේ වනවිට සමාජ ගතකරමින් සිටින බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි. මේ බව පැවසූයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයෙහි ශ්‍රී ලංකා පොදුජන […]

More >

RANJANGATE SCANDAL- රන්ජන්ගේ හඬපට සිවුකොන අවුලයි.. අරලිය මැදුරේ නීතිය වැලලූ කුමන්ත‍්‍රණයට හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි කියයි..

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මන්දිරයේදී එවකට අගමැතිවරයා සහ නිලධාරීන් සාකච්ඡා කළ දේවල් සම්බන්ධයෙන් ඔහු රටක වහා ප්‍රකාශයක් කළ යුතු බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති. ශ‍්‍රී ලංකාවේ නීතියට කල හානිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වහාම නීතිය හමුවට ගෙන ආ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ. රන්ජන් රාමනායක […]

More >

RANJANGATE SCANDAL – “ආණ්ඩුව බේරගන්න පැයකට හරි ගෝඨා ඇතුලට දාන්න” රංජන් විනිසුරු ගිහාන් පිලපිටිය සමග කළ කුමන්ත්‍රණයේ හඬපටිය මෙන්න.!

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම  Lanka Mag කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරනා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් මාධ්‍යයට නිකුත් වී තිබේ. මෙහිදී එවකට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමග ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන විනිසුරුවරයා පවසන්නේ තමන් ඉල්ලා සිටින ලෙසට පැමිණිලි කළහොත් රංජන් ‍රාමනායකට අවශ්‍ය පරිදි සැකකරුවන් සිරගත කළ හැකි බවයි. […]

More >

RANJANGATE SCANDAL- “එයා කතෝලිකද, එහෙනම් කොලිටියි” අධිකරණයේ උසස්වීම් ලැබීමට ආගම බලපෑ හැටි රංජන්ගේ හඬපටයෙන් හෙළිවේ

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම Lanka Mag පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ. ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ මෙරට අධිකරණ විනිසුරුවරියක් රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා අමතා තමන්ට අවශ්‍ය උසස් වීමක් ඉල්ලීමයි. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අමතන විනිසුරුවරිය ව්‍යවස්ථාදායක සභාව හරහා […]

More >

RANJANGATE SCANDAL – ‘කොකේන් එක්ටසි ඔක්කොම ගහන හොද කෙල්ලෙක් මං එවන්නම්.. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න..- පියුමි හංසමාලි, රන්ජන් හඬපටය මෙන්න..

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් නිරූපණ ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. ‘මම ඔයාට හොඳ කෙල්ලෙක් එවන්නම්. එයා නම් කොක්කේ එක්ටසි ඔක්කොම ගහනවා. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න’ යයි එම සංවාදයේ දෙදෙනා අතර හුවමාරු වූ වචන කිහිපයකි. විනාඩි 15 ක […]

More >

RANJANGATE SCANDAL – ගම්මන්පිල හිරේ දමන්න රහස් පොලිසිය සමග රන්ජන් කල සැලැස්මේ හඬ පටය මෙන්න…

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් යහපාලන රජය සමඟ සමයේ එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බන්ධනාගාර ගත කිරීම සඳහා සිදුකරන ලද මෙහෙයුම හෙළිදරව් වී තිබේ. එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් රහස් පොලීසියේ නිලධාරියෙකු සමග කරන දුරකථන සංවාදයකින් මෙම සැලැස්ම හෙළිවී ඇත. විදේශ විදේශීය ජාතිකයකු සම්බන්ධ අදාළ චෝදනාවට විත්තිකාර විදේශිය ජාතිකයාට තවත් විදේශීය ජාතිකයකු ලවා […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬ පට තොගය සමාජ ජාලවලට ආ විදිහ මෙන්න…

Tuesday, January 7th, 2020

අරවින්ද අතුකෝරල උපුටා ගැන්ම ලංකාසීනිවුස් පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලා වලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන […]

More >

RANJANGATE SCANDAL -Ranjan’s telephone conversations reveal more information (English)

Tuesday, January 7th, 2020

Courtesy Ada Derana

More >

RANJANGATE SCANDAL- Ranjan’s controversial telephone conversation with Shani Abeysekara revealed

Tuesday, January 7th, 2020

Courtesy Ada Derana A recording of a controversial telephone conversation between MP Ranjan Ramanayake and former Director of the Criminal Investigation Department (CID) Shani Abeysekara has been released to the media. This conversation is transpired to be a conspiracy to remove the former Army Intelligence Chief Brigadier Suresh Salley, who is alleged to have been […]

More >

RANJANGATE SCANDAL – රන්ජන් තවත් විනිසුරුවරියන් කිහිපදෙනෙකු සමඟ සමීපව කටයුතු කර ඇති බවට සිංහලේ ජාතික සංවිධානයෙන් චෝදනා

Tuesday, January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවකට අමතරව තවත් විනිසුරුවරියන් කිහිපදෙනෙකු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමීපව කටයුතු කර ඇති බවට සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් චෝදනා කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress