RANJANGATE SCANDAL – ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගෙන් සති දෙකක් ඇතුලත ශානි ගැන වාර්තාවක් ඉල්ලයි
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

වැඩ තහනම් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇති චෝදනා පිළිබඳව සති දෙකක් ඇතුලත විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ජාතික පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress