RANJANGATE SCANDAL – පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ ගැන මහින්දානන්ද හෙළි කරයි
Posted on January 8th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද මඟින් අනාවරණ වන්නේ එවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස් පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress