RANJANGATE SCANDAL – රන්ජන්ගේ දුරකථන සංවාද හරහා අධිකරණයේ විශ්වාසය පළුදු වෙලා. – පා.ම. වීරකුමාර
Posted on January 8th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩපට මගින් මෙරට අධිකරණය සහ පොලීසිය පිළිබද ජනතා විශ්වාසය පළුදු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress