RANJANGATE SCANDAL – රන්ජන් ගැන තීරණයක් ගන්නා බව මුජිබර් කියයි
Posted on January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරියේදී තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress