RANJANGATE SCANDAL – රන්ජන්-ජානකී හඬපටයක් එලියට.. අසභ්‍ය කතා තොගයයි.. බුදුන් වහන්සේට, සුද්දෝදන රජුට, මහාමායා යශෝධරා දේවිටත් කුණුහරුපෙන් අමතති..
Posted on January 12th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ රංගන ශිල්පිනියක් වන ජානකී විජේරත්න අතර වන දුරකථන සංවාදයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත.

බුදුන්වහන්සේටත් මහාමායා දේවියට, සුද්දෝදන රජුට, යසෝදරා දේවියට ඇතුළු එම පිරිවරට ඉතා අශෝභන ලෙස අසභ්‍ය වචන යොදමින් එහිදී විවේචන ඉදිරිප්ත කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress