ශානි අබේසේකරට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක්
Posted on January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

ප්‍රගීත් එක්නැලිගොඩ සහ කර්නල් නිහාල් දයාරත්න පැහැරගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර  අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශයට අද පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress