ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නව සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම රාජකාරි අරඹයි / Newly appointed Chairpersonof the National Science and Technology Commission (NASTEC) Prof.(Mrs.). ShanikaHirimburagama, assumes dutie.
Posted on January 16th, 2020

ප්‍රවෘත්ති නිවේදනය Media Unit, – State Ministry of Technology and Innovation

මෙරට විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පිළිබඳ ප්‍රමුඛතම ප්‍රතිපත්ති සම්පාදන හා උපදේශන ආයතනය ලෙස සැලකෙන උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කෙමිෂන් සභාවේ (NASTEC)   නව සභාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය අද දින (16) මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනය මධ්‍යයේ සිය ධූරයේ නිල රාජකාරි ආරම්භ කළාය. තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල, අමාත්‍ය මණ්ඩල ලේකම් එස්. අමරසේකර, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ  උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සර ඇති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය මීට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වැනි ධූරවල ද කටයුතු තිබේ.

                            Newly appointed Chairperson of the National Science and Technology Commission (NASTEC) Prof.(Mrs.). Shanika Hirimburagama, assumes dutie

The newly appointed Chairperson of the National Science and Technology Commission (NASTEC), the apex policy formulating and advisory body on science and technology matters, functioning  under the purview of the Ministry of Higher Education, Technology and Innovation, Prof.(Mrs.) Shanika Hirimburagama assumed duties, today (16th) amid Pirith chanting of maha sangha. This event was attended by the  Thilanga Sumathipala, State Minister of Technology and Innovation, Mr. S. Amarasekara, Secretary to the Cabinet of Ministers, Mr.Chinthaka Lokuhetti, Secretary to the State Ministry of Technology and Innovation, University Professors, Scientists and government officials. Prof.(Mrs.). Hirimburagama who previously held the post of Vice Chancellor of the University of Colombo and Chairperson of University Grants Commission has made significant contributions towards the advancement of the S & T sector

Media Unit,State Ministry of Technology and Innovation

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress